Daily fucking, No Children
ඔව්,ශීත කාලය පැමිනේවි.තද ශීත කුනාටු හමාවි.හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි.එහෙත් මම Gym එනවා සත්තයි...Mine :-
ඔව්,ශීත කාලය පැමිනේවි.තද ශීත කුනාටු හමාවි.හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි.එහෙත් වසන්තය එනවා සත්තයි...
Okkotama pissu unama katawath pissu naneApi okotama pissu ban.
Good oneකෑම ඉදිරියේ ලැජ්ජාව පැත්තක තිබීම.....![]()
Not useful though"I think, therefore I am"
ඉදිරියට යාමට නම්, ඔබේ පාද එකින් එක බිමෙන් වෙන් කළ යුතුය. සහ, සුදුසු විට, පිම්මක් ගැනීමටත් සූදානම් වියයුතුය.Mn nm ahala thiyenne Hope for the best prepare for the worst kiyala
කාටද පුළුවන් මේක විවරණය කරන්න
------ Post added on Nov 29, 2023 at 3:51 PM
එහෙම එකක් නෑ..![]()
"පමා නොවෙනු - වැඩෙහි යෙදෙනු "
"විද්වාන් සර්වත්ර පුජ්යතේ "
"දිස්කේ අවුට් දිස්කාඩේ" - මේක මට සෙට්වුනෙම නැ,හැබැයි පස්සේ කාලෙක අම්ම පෝරියල් එකක් දීලම තේරුම් කරලා දුන්න
"කරතොත් කරපං හරියට - නැත්තං පලයන් අහකට "
ඔය අදහස්තුන හැම වෙලේම වගේ මට පාවිච්චි වෙනවා
Thank youඉදිරියට යාමට නම්, ඔබේ පාද එකින් එක බිමෙන් වෙන් කළ යුතුය. සහ, සුදුසු විට, පිම්මක් ගැනීමටත් සූදානම් වියයුතුය.