ඔයාලගේ ජිවිතේ ආදර්ශපාඨය මොකද්ද?

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    "Fuck her right in the pussy"

    Daily fucking, No Children
    Jack Nicholson Yes GIF

    ------ Post added on Nov 29, 2023 at 5:54 PM

    Mine :-

    ඔව්,ශීත කාලය පැමිනේවි.තද ශීත කුනාටු හමාවි.හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි.එහෙත් වසන්තය එනවා සත්තයි...
    ඔව්,ශීත කාලය පැමිනේවි.තද ශීත කුනාටු හමාවි.හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි.එහෙත් මම Gym එනවා සත්තයි...💪
    ------ Post added on Nov 29, 2023 at 5:57 PM
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,369
    6,535
    113
    Mn nm ahala thiyenne Hope for the best prepare for the worst kiyala


    කාටද පුළුවන් මේක විවරණය කරන්න
    ------ Post added on Nov 29, 2023 at 3:51 PM
    ඉදිරියට යාමට නම්, ඔබේ පාද එකින් එක බිමෙන් වෙන් කළ යුතුය. සහ, සුදුසු විට, පිම්මක් ගැනීමටත් සූදානම් වියයුතුය.
     
    • Wow
    Reactions: NRTG and ChamodhK

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    Godak thiyenwa,
    meka thama favorite & train karan yana eka :yes:


    "Kala Nohekkak nomatha"

    +

    10% luck 20% skill 15% concentrated power of will 5% pleasure 50% pain 100% reason to remember the name

    :yes: :yes: :love:

     
    • Like
    Reactions: NRTG

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    එහෙම එකක් නෑ..🥴


    ගෑණුන්ට එහෙම එකක් නෑ තමයි. ආ එකක් තියෙනව. ඕනම එකකට

    *නෑ අනේ බෑ අනේ* 🤣🤣🤣

    "පමා නොවෙනු - වැඩෙහි යෙදෙනු "
    "විද්වාන් සර්වත්‍ර පුජ්‍යතේ "
    "දිස්කේ අවුට් දිස්කාඩේ" - මේක මට සෙට්වුනෙම නැ,හැබැයි පස්සේ කාලෙක අම්ම පෝරියල් එකක් දීලම තේරුම් කරලා දුන්න :ROFLMAO:
    "කරතොත් කරපං හරියට - නැත්තං පලයන් අහකට "

    ඔය අදහස්තුන හැම වෙලේම වගේ මට පාවිච්චි වෙනවා


    අපේ ඉස්කෝලේ එක දෙවෙනි එක 💖💖💖
    ------ Post added on Nov 29, 2023 at 7:06 PM
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,070
    2,386
    113
    22
    ඉදිරියට යාමට නම්, ඔබේ පාද එකින් එක බිමෙන් වෙන් කළ යුතුය. සහ, සුදුසු විට, පිම්මක් ගැනීමටත් සූදානම් වියයුතුය.
    Thank you
     
    • Like
    Reactions: NRTG