දූර විහිදුම් බලකායක් දැන් පක් ගහන්නද.ඔය පරන පයිyaවල් ඕනී නෑ.දැන් ඕන රට විනාශ කරන රජාව එලවන එක.ඌ දූර විහිදුම් බලකායටත් වඩා බයානකයි.කොටින් කරපු නැති නස්පැත්තියක් මුන් රටට කරලා ඉවරයි.රට කාලා ඉවරයි.එල්.ටී.ටී.ඊ. සංවිධානයට මහත් තර්ජනයක්ව තිබූ දිගු දුර විහිදුම් බළකාය හා එහි බුද්ධි අංශය එ.ජා.ප. ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහය මත විනාස කෙරෙන්නේ ද සටන් විරාම ගිවිසුම අස්සන් කිරීමට පෙරාතුවය. ඒ ක්‍රියාව සාධාරණීය කරමින් “බොම්බඩියර්” නමින් ජාතික පුවත්පතකට ලිපි ලියූ ජනමාධ්‍ය ඇම්බැට්ටයෙකු පසුකලෙක සරත් ෆොන්සේකාගේ ගජමිතුරෙකු බවට පත්විය. කුප්‍රකට සුදුකොඩි ගින්න පැතිරවීමට මූලික වූයේද ඔහුය
Last edited:


නැතුව උබ ඔය කියල තියෙන දේවලට නමි ජනිවා එක්ක යන්ඩ ටිකක් අමාරැ වෙයි.පුලුවන් නමි ඔක ගැන පොඩි කතාවක් රටේ පතුරවපන් අපිය සැහෙනට වාසියි, 

