ඔයාලගේ දේශප්‍රේමී පුකේ අමාරුව සනීපද?

rabuton

Banned
Feb 8, 2012
372
66
0
එල්.ටී.ටී.ඊ. සංවිධානයට මහත් තර්ජනයක්ව තිබූ දිගු දුර විහිදුම් බළකාය හා එහි බුද්ධි අංශය එ.ජා.ප. ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහය මත විනාස කෙරෙන්නේ ද සටන් විරාම ගිවිසුම අස්සන් කිරීමට පෙරාතුවය. ඒ ක්‍රියාව සාධාරණීය කරමින් “බොම්බඩියර්” නමින් ජාතික පුවත්පතකට ලිපි ලියූ ජනමාධ්‍ය ඇම්බැට්ටයෙකු පසුකලෙක සරත් ෆොන්සේකාගේ ගජමිතුරෙකු බවට පත්විය. කුප්‍රකට සුදුකොඩි ගින්න පැතිරවීමට මූලික වූයේද ඔහුය
දූර විහිදුම් බලකායක් දැන් පක් ගහන්නද.ඔය පරන පයිyaවල් ඕනී නෑ.දැන් ඕන රට විනාශ කරන රජාව එලවන එක.ඌ දූර විහිදුම් බලකායටත් වඩා බයානකයි.කොටින් කරපු නැති නස්පැත්තියක් මුන් රටට කරලා ඉවරයි.රට කාලා ඉවරයි.
 
Last edited:

rabuton

Banned
Feb 8, 2012
372
66
0
ඒ මොකද පරන දේවල් වැඩක් නැත්තෙ පරන දේවල් අනිවාරේයෙන් ඔනේ.දේශපාලන තින්දු ගද්දි අද ඉපදුනා වගේ තින්දු අරගන්නෙ නැ,පරන දේවලින් උබලට අවාසියි තමයි,කරන්ඩ දෙයක් නැ.පරන දේවල් බලද්දි තමයි කොටිත් එක්ක ලැග්ග එවුන් හමිබෙන්නෙ අන්න එතනදි නවරදිව චන්දෙ දෙන්ඩ පුලුවන් කොටින්ට නැතුව.ඇත්තට ආස ඇති නේද? ජනාධිපතිතුමා ජිනිවා යන්නෙත් නැ,ෆොන්සේක සමාව ඉලුලුවොත් මිසක් එලියට එන එකකුත් නැ. :P:P හොරකමි කරනවනමි ඒක ඔපුපු කරපන් :P
ජනාදිපතියව ,බය ගෝතයි දෙන්නම අනිවාරයෙන්ම පණ පිටින් හිටියොත් ජීනීවා යවනවමයි.ෆොන්සේකා එලියට එනවමයි. මුන් දෙන්නා මේ තෙල්, විදුලි බලය ඉහල දාලා කරපු අපරාධය යුධ අපරාදවලටත් වඩා දරුණුයි.ඒක නිසා මොන අධිකරණයකට හරි ඕකුන් දෙන්නා යවන්න ඕනි.අහිංසක කොල්ලන්ට එස්ටිෆ් දාලා වෙඩි තියපු එකට ඕකුන් යවන්නම ඕනී.
:angry::angry:
 
sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මෝඩ කතා කියන්න එපා බූරුවො
    දේශපාලනයෙන් වියුක්ත දෙයක් දේශප්‍රේමීත්වය කියන්නෙ :angry:
    -
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    මෝඩ කතා කියන්න එපා බූරුවො
    දේශපාලනයෙන් වියුක්ත දෙයක් දේශප්‍රේමීත්වය කියන්නෙ :angry:
    -
    මම කියන දේශප්‍රේමය රට කන ප්‍රේමය. ගොන් රජා ප්‍රේමය.පඩ රජා ප්‍රේමය. හම්බන්තොට ගම් කබරයා ප්‍රේමය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ජනාදිපතියව ,බය ගෝතයි දෙන්නම අනිවාරයෙන්ම පණ පිටින් හිටියොත් ජීනීවා යවනවමයි.ෆොන්සේකා එලියට එනවමයි. මුන් දෙන්නා මේ තෙල්, විදුලි බලය ඉහල දාලා කරපු අපරාධය යුධ අපරාදවලටත් වඩා දරුණුයි.ඒක නිසා මොන අධිකරණයකට හරි ඕකුන් දෙන්නා යවන්න ඕනි.අහිංසක කොල්ලන්ට එස්ටිෆ් දාලා වෙඩි තියපු එකට ඕකුන් යවන්නම ඕනී.
    :angry::angry:

    ඇත්ත අත්ත ජනාධිපතිතුමාට ඔනෙනමි ස්විඩන් යන්ඩ පුලුවන් රටේ ජනාධිපතිතුමා විදිහට, ෆොන්සේකත් කවද හරි දඩුවමි විදල එළිය‍ට එයි, ඒක හරි ::yes: නැතුව උබ ඔය කියල තියෙන දේවලට නමි ජනිවා එක්ක යන්ඩ ටිකක් අමාරැ වෙයි.පුලුවන් නමි ඔක ගැන පොඩි කතාවක් රටේ පතුරවපන් අපිය සැහෙනට වාසියි, :lol::P
     
    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    මම කියන දේශප්‍රේමය රට කන ප්‍රේමය. ගොන් රජා ප්‍රේමය.පඩ රජා ප්‍රේමය. හම්බන්තොට ගම් කබරයා ප්‍රේමය.
    :yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මම කියන දේශප්‍රේමය රට කන ප්‍රේමය. ගොන් රජා ප්‍රේමය.පඩ රජා ප්‍රේමය. හම්බන්තොට ගම් කබරයා ප්‍රේමය.

    uba hoda ekek ban.sybiriyawe gihin na nada?
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    දූර විහිදුම් බලකායක් දැන් පක් ගහන්නද.ඔය පරන පයිyaවල් ඕනී නෑ.දැන් ඕන රට විනාශ කරන රජාව එලවන එක.ඌ දූර විහිදුම් බලකායටත් වඩා බයානකයි.කොටින් කරපු නැති නස්පැත්තියක් මුන් රටට කරලා ඉවරයි.රට කාලා ඉවරයි.

    uba hoda eka ban.uba inne lankawe nemei nada?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දූර විහිදුම් බලකායක් දැන් පක් ගහන්නද.ඔය පරන පයිyaවල් ඕනී නෑ.දැන් ඕන රට විනාශ කරන රජාව එලවන එක.ඌ දූර විහිදුම් බලකායටත් වඩා බයානකයි.කොටින් කරපු නැති නස්පැත්තියක් මුන් රටට කරලා ඉවරයි.රට කාලා ඉවරයි.

    අනේ ඇත්තට දුර දිගු විහිදුමි බලකාය රනිල් පාවල දුන්නෙ එදත් ඔනෙ නැති හින්ද වෙන්ඩ ඇති,උබ වගේ මිහරකෙක්.:P:angry: හමුදාව දැන් ඔනේ නැ,දිගුදුම විහිදුමි බලකාය දැන් ඔනේ නැ, උබල වගේ රට හරකුත් ඉන්නවනේ. උබලට ඔනේ ඔනේ ඒවා කරන්ඩ අපි ඉඩදිල නැ මෙචිචර කාලයක්,ඉදිරියටත් එහෙමම තමයි :P:P පුලුවන් නමි චන්දෙකින් කැමති ඔනම එකෙක් එලවගනින් කිසිම අවුලක් නැ :yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    එජාප නායකයා රජයට යෝජනා කරන්නේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයක් ඉක්මවන ආකාරයේ බලයක් උතුරට ලබාදිය යුතු බවයි. ඉඩම් හා පොලිස් බලතල දිය යුතු බව ද අවධාරණය කරයි. තම දුර්වල මතවාදය සාධාරණීකරණය කිරීමට එතුමා උදාහරණයට ගෙන තිබෙන්නේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නම් රාජ්‍ය නොවන සංවිධානය මනෝමූලිකව සම්පාදනය කළ කබල් වාර්තාවකි.

    hoda hoda.rabutonlata hariyana dawasa lagai.wasanawan.
     
    • Like
    Reactions: erozan

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    මේ පක යුද්දේ දිනුවේ රටේ ජනතාව නිසා. ජනතාවගේ කොල්ලෝ බිලිදීලා රාජපකයලා පෝසත් කරලා දිනපු යුද්ධයක්.තවදුරටත් රාජපක්ෂ පකයා ඕනී නෑ.ඒකා තියාගෙන රටේ මිනිස්සුන්ට තව දුරටත් දුක් විඳින්න ඕනී නෑ.දැන් ඕන රට බේරාගන්න පුලුවන් බලවේගයක්.දූෂිත රාජපකයලා එලවලා රට හදන්න අලුත් පිරිසක් ඕනී.ඒකට විපක්ෂය සහ ආන්ඩුපක්ෂයේ ඉන්න ආර්ථිකය දන්න, ජාත්‍යන්තරය ශේප් කරගන්න පුලුවන් අය එකතු වෙලා කරන්න ඕනී දෙයක්.

    මයියව එලවල ජාතියන්තරේට පු* දීල හරි යන්නේ නෑ බන්... මයියව එලවන්න ඕනෙ තමයි. දේශීය ආර්ථිකය දියුණු කරල රටේ නිශ්පාදන අපණයනය දියුනු කරෙ නැත්තන් ඉතින් ඔය ජාතියන්තරේ අපිට දිගටම අරී. එතකොට ඉතින් කුස්සියෙත් නෑ.... කක්කුස්සියෙත් නෑ.... කියන්න තමයි වෙන්නෙ
    :shocked::shocked::shocked::shocked::shocked: