19994 රට බාර දෙනකොට නැගෙනහිර මුලිමනින්ම කොටින්ගේ බේරාගෙන දුන්නේ.මුලතිව් අලිමන්කඩ, කිලිනොච්චි හැමතැනකම හමුදාව හිටියා. 2002 යූ.න්පී එක බාර ගන්න කොට ඒවා සේරම කොටි අල්ලගෙන නිල වශයෙන් ඒ ප්රදේශ පාලනය කරගෙන හිටියේ.නමුත් 2002 රනිල් හිටපු නිසා තමයි රටේ රින ආර්ථිකය ධන කරලා, කොටින්ව දෙකට කඩලා, කරුනව අයින් කරලා යුද්ධයක් කරන්න පුලුවන් තැනට රට ගෙනාවේ.මහින්ද ලොක්කත් අවුරුදු දෙකක් ඔය සාම ගිවිසුම ඇදගෙන ගියානේ.නමුත් ජෙනරාල් නිසා යන්තම් ඒක නැති කරලා රට බේරුවා.රනිල් - ප්රභා ගිවිසුම කුමක්ද? ශ්රී ලංකාවේ 1/3ක භූමි ප්රමාණයක් 1/3ක මුහුද සහ එහි පූර්ණ පාලනය එල්.ටී.ටී.ඊ. සංවිධානයට නෛතිකව පවරා දීමය. දෙවනුව ඊළාම් උසාවි, පොලීසිය පමණක් නොව ත්රස්තවාදී සන්නද්ධ ක්රියාකාරකම් ශ්රී ලංකාවේ නිල දෙවැනි හමුදාවක් ලෙස පිළිගැනීම ය. කොටි නාවික, යුද හා ගුවන් යන ත්රිවිධ ක්රියාකාරකම් වෙනම හමුදාවක් ලෙස ඉතිහාසයේ ප්රථම වරට ගිවිසුමක් මඟින් නිල වශයෙන් පිළිගත්තේ එ.ජා.ප.යේ රනිල් වික්රමසිංහ මහතාය. ශ්රී ලංකා රජයේ පාලන ප්රදේශ හා එල්.ටී.ටී.ඊ. පාලන ප්රදේශ යනුවෙන් ශ්රී ලංකා සිතියම ඉතිහාසයේ ප්රථම වරට ගිවිසුමක් මඟින් දෙකඩ කෙරුණේ ද රනිල් - ප්රභා අවබෝධතා ගිවිසුම මඟිනි. ශ්රී ලංකා රජයේ ත්රිවිධ හමුදාව හා පොලීසියට එල්.ටී.ටි.ඊ. පාලන ප්රදේශයට පය තැබීම පවා තහනම් කෙරිණ. ඒ වෙනුවට කොටි සාමාජිකයන් ශ්රී ලංකා රජයේ පාලන ප්රදේශයේ තිබූ හමුදා කඳවුරු අසලට පැමිණ කෙළේ සරම ඔසවා ප්රසිද්ධියේ මුත්රා කිරීම හා දෙවැනිව හමුදාවට පස්ස පැත්ත පෙන්නීමය.
![]()



උබ දන්නව රනිල්ටත් වැඩිය 