ඔයාලගේ දේශප්‍රේමී පුකේ අමාරුව සනීපද?

rabuton

Banned
Feb 8, 2012
372
66
0
රනිල් - ප්‍රභා ගිවිසුම කුමක්ද? ශ්‍රී ලංකාවේ 1/3ක භූමි ප්‍රමාණයක් 1/3ක මුහුද සහ එහි පූර්ණ පාලනය එල්.ටී.ටී.ඊ. සංවිධානයට නෛතිකව පවරා දීමය. දෙවනුව ඊළාම් උසාවි, පොලීසිය පමණක් නොව ත්‍රස්තවාදී සන්නද්ධ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවේ නිල දෙවැනි හමුදාවක් ලෙස පිළිගැනීම ය. කොටි නාවික, යුද හා ගුවන් යන ත්‍රිවිධ ක්‍රියාකාරකම් වෙනම හමුදාවක් ලෙස ඉතිහාසයේ ප්‍රථම වරට ගිවිසුමක් මඟින් නිල වශයෙන් පිළිගත්තේ එ.ජා.ප.යේ රනිල් වික්‍රමසිංහ මහතාය. ශ්‍රී ලංකා රජයේ පාලන ප්‍රදේශ හා එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශ යනුවෙන් ශ්‍රී ලංකා සිතියම ඉතිහාසයේ ප්‍රථම වරට ගිවිසුමක් මඟින් දෙකඩ කෙරුණේ ද රනිල් - ප්‍රභා අවබෝධතා ගිවිසුම මඟිනි. ශ්‍රී ලංකා රජයේ ත්‍රිවිධ හමුදාව හා පොලීසියට එල්.ටී.ටි.ඊ. පාලන ප්‍රදේශයට පය තැබීම පවා තහනම් කෙරිණ. ඒ වෙනුවට කොටි සාමාජිකයන් ශ්‍රී ලංකා රජයේ පාලන ප්‍රදේශයේ තිබූ හමුදා කඳවුරු අසලට පැමිණ කෙළේ සරම ඔසවා ප්‍රසිද්ධියේ මුත්‍රා කිරීම හා දෙවැනිව හමුදාවට පස්ස පැත්ත පෙන්නීමය.

:baffled::baffled::baffled::baffled:
19994 රට බාර දෙනකොට නැගෙනහිර මුලිමනින්ම කොටින්ගේ බේරාගෙන දුන්නේ.මුලතිව් අලිමන්කඩ, කිලිනොච්චි හැමතැනකම හමුදාව හිටියා. 2002 යූ.න්පී එක බාර ගන්න කොට ඒවා සේරම කොටි අල්ලගෙන නිල වශයෙන් ඒ ප්‍රදේශ පාලනය කරගෙන හිටියේ.නමුත් 2002 රනිල් හිටපු නිසා තමයි රටේ රින ආර්ථිකය ධන කරලා, කොටින්ව දෙකට කඩලා, කරුනව අයින් කරලා යුද්ධයක් කරන්න පුලුවන් තැනට රට ගෙනාවේ.මහින්ද ලොක්කත් අවුරුදු දෙකක් ඔය සාම ගිවිසුම ඇදගෙන ගියානේ.නමුත් ජෙනරාල් නිසා යන්තම් ඒක නැති කරලා රට බේරුවා.
 
rabuton

Banned
Feb 8, 2012
372
66
0
ඔවි ඔවි කොටිත් එක්ක සාම ගිවිසුමි ගහල රට මහ කොටියට බන්දේසියේ තියල ලියල දුන්නෙ කවුද එතකොට???? යුද්ධය කරන්ඩ බැ කියල ඒකට කරන්ඩ පුලුවන් තරන් නිද්දා කරේ කවුද එතකොට??? r සමිබන්ධන් එක්ක හොර ගිවිසුමි ගැහුවෙ කවුද එතකොට??? ඔවකරේ විපක්ෂය නෙමේද :P:P විපක්ෂය=කොටි තමයි කවුද පුලුවන් නමි නැ කියපන් බලන්ඩ හරි තර්කයක් දාල :P:P
මෝඩ කතා කියන්ඩ එපා :P:P මතක තියාගනින් ෆොන්සේකාව හමුදාපති කරෙත් ජනාධිපතිතුමා කියල :lol::lol: අනික ෆොන්සේකා යුද්ධෙට බයේ චිනෙට පැන්නෙ ඒක කොරපු හින්ද තමයි. :lol::lol::lol: මොනවට කතා කරනවද ඔවා :P:P
ඔව්, ඒ බන්දේසිය නිසා කොටින්ගේ සාමජිකයන් සංවිධානය අත හැරලා දෙකඩ වෙනකොට 2005දී කොටි ඒ බන්දෙසියට පයින් ගහලා, දෙමල චන්ද නවත්තලා රනිල්ගේ ජයග්‍රහනය නැවත්තුවා නේද?
 
u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    19994 රට බාර දෙනකොට නැගෙනහිර මුලිමනින්ම කොටින්ගේ බේරාගෙන දුන්නේ.මුලතිව් අලිමන්කඩ, කිලිනොච්චි හැමතැනකම හමුදාව හිටියා. 2002 යූ.න්පී එක බාර ගන්න කොට ඒවා සේරම කොටි අල්ලගෙන නිල වශයෙන් ඒ ප්‍රදේශ පාලනය කරගෙන හිටියේ.නමුත් 2002 රනිල් හිටපු නිසා තමයි රටේ රින ආර්ථිකය ධන කරලා, කොටින්ව දෙකට කඩලා, කරුනව අයින් කරලා යුද්ධයක් කරන්න පුලුවන් තැනට රට ගෙනාවේ.මහින්ද ලොක්කත් අවුරුදු දෙකක් ඔය සාම ගිවිසුම ඇදගෙන ගියානේ.නමුත් ජෙනරාල් නිසා යන්තම් ඒක නැති කරලා රට බේරුවා.

    macho mula tikanam hari.කොටින්ව දෙකට කඩලා, කරුනව අයින් කරලා යුද්ධයක් කරන්න පුලුවන් තැනට රට ගෙනාවේ[me tikanam ayema hithanna wenawa.]
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    මෝඩ කතා කියන්ඩ එපා :P:P මතක තියාගනින් ෆොන්සේකාව හමුදාපති කරෙත් ජනාධිපතිතුමා කියල :lol::lol: අනික ෆොන්සේකා යුද්ධෙට බයේ චිනෙට පැන්නෙ ඒක කොරපු හින්ද තමයි. :lol::lol::lol: මොනවට කතා කරනවද ඔවා

    මහින්ද ජන ඝතනයක් අණ දීලා සිංගප්පුරුවට පැන්නා.හමුදාපතිගේ කරෙන් යුධ අපරාධ යන නිසා සරත් චීනෙට පැන්නා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහින්ද හුත්තා ගිය පාර දිනුවේ නෑ.ඔක්කොම මාධ්‍යය, රූපවාහිනිය,ස්වර්ණවාහිනිය,දිවයින් සල්ලි වලට අරගෙන කෝටි ගනන් නාස්ති කරලා ප්‍රචාරනය කරලා අන්තිමට මැතිවරණ කොමසාරිස්ව අරලියගහ මන්දිරේ තියාගෙන ජිල්මාට් කරපු ප්‍රතිඵලයක් මිසක් සාධාරන චන්දයක් තිබුනේ නෑ.මහින්ද කියන්නේ සිංහලයගේ ජනාධිපති නෙවෙයි.කොම්පියුටර් පක ජනාධිපති.

    ඇ මිහරකො තොපේ චන්ද පොල නියෝජිතයො,චන්ද ගනින ස්ථානයේ නියෝජිතයො පොල් ගැවද එතකොට ??? රට වටේම ගනිපු ප්‍රථිපල කොළඔට එවද්දි උන් දන්නෙ නැද්ද, ඒ ගාන කොළඔදි වෙනස් උනානමි ඒකුන් දන්නෙ නැද්ද??? අනික චන්දෙ ප්‍රථිපල ‍වැරදියි නමි පොල් ගැවද මෙචිචර කලේ මොකුත් නොකර???? :lol::lol::lol::lol: උබේ ඔය එකක්වත් කිසිම තර්කයක් නැති ගොන් කතා

    අනික උබලගෙ රනිල්මනේ කියුවෙ 2010 චන්දය නිදහස් හා සාධාරන මැතිවරණයක් කියල :yes:උබ දන්නව රනිල්ටත් වැඩිය :lol:ගොන් කතා කියවන්ඩ එපා :P:P
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    macho mula tikanam hari.කොටින්ව දෙකට කඩලා, කරුනව අයින් කරලා යුද්ධයක් කරන්න පුලුවන් තැනට රට ගෙනාවේ[me tikanam ayema hithanna wenawa.]
    එකසත් ජාතික පක්ෂෙට කොටි එක්ක පූර්න යුද්ධයක් කරන්න පුලුවන් කමක් තිබුනේ නෑ.මොකද විධායකය පත් කරපු ත්‍රිවිධ හමුදාපතිවරුන් රනිල්ට පක්ෂ අය නෙවෙයි.ඒ එක්කම චන්ද්‍රිකාට වසරකින් ආන්ඩුව විසිරුවන්න පුලුවන්.මේක නිසා අර්ධ යුද්දයක් කර කර හමුදාපටයන් බුරුත පිටින් මරනවට වඩා, තව දවසක් සටන් කරන්න ඒ අයව නිරුපද්‍රිතව තියා ගන්න කියලා තමයි රනිල්ට ආරක්ෂක විශේෂඥයන් උපදෙස් දුන්නේ.
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    ඇ මිහරකො තොපේ චන්ද පොල නියෝජිතයො,චන්ද ගනින ස්ථානයේ නියෝජිතයො පොල් ගැවද එතකොට ??? රට වටේම ගනිපු ප්‍රථිපල කොළඔට එවද්දි උන් දන්නෙ නැද්ද, ඒ ගාන කොළඔදි වෙනස් උනානමි ඒකුන් දන්නෙ නැද්ද??? අනික චන්දෙ ප්‍රථිපල ‍වැරදියි නමි පොල් ගැවද මෙචිචර කලේ මොකුත් නොකර???? :lol::lol::lol::lol: උබේ ඔය එකක්වත් කිසිම තර්කයක් නැති ගොන් කතා

    අනික උබලගෙ රනිල්මනේ කියුවෙ 2010 චන්දය නිදහස් හා සාධාරන මැතිවරණයක් කියල :yes:උබ දන්නව රනිල්ටත් වැඩිය :lol:ගොන් කතා කියවන්ඩ එපා :P:P

    මම කැස්බෑවේ චන්ද මධ්‍යසතානේ හිටපු අය කීවේ ෆොන්සේකා කෑස්බෑව වැඩි චන්ද දහදාහකින් දිනුවා.නමුත් කම්පියුටර් ජිල්මාට් නිසා ඒක වෙනස්වෙලා මහින්ද දිනලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහින්ද ජන ඝතනයක් අණ දීලා සිංගප්පුරුවට පැන්නා.හමුදාපතිගේ කරෙන් යුධ අපරාධ යන නිසා සරත් චීනෙට පැන්නා.

    ඉතින් කොටි මරන්ඩ අණ දුන්නෙ ජනාධිපතිතුමා කියල පිළිගත්ත එක හොදයි.:yes::yes: ජනාධිපතිතුමා තමයි මුලු යුද්ධයටම අණ දුන්නෙ.:):) උබලගෙ ෆොන්සේකා මොකුත්ම කරේ නැ කියල උබම පිළිගන්නවනේ,ඔන්න අපි කියන දේ ඔප්පු උනා.ජනාධිපතිතුමා යුද්ධෙ කාලේ සිංගප්පුරුවට ගියේ හිනෙන් වෙන්ඩ ඇති කිසිම තර්කයක් නැති හිතලු කියවන්ඩ එපා.

    ෆොන්සේකා නමි ඔන්න යුද්ධෙට බයේ චිනෙට පැන්න කියන දේ කවුරැත් දැන් දන්නව :yes::yes: අඩුම ගානේ මහ කොටිය මරද්දිවත් ෆොන්සේකා ලංකාවෙ හිටියද? නැ.ඒකා යුද්ධෙට බයේ පුද්ගලික සංචාරයක් දාගෙන චිනේ රොන්දෙ ගහනව ඒ වෙද්දි :lol::lol::lol: ඔය වගේ හමුදාපතිල පොල් පිත්තෙන්නුත් කපා ගන්ඩ පුලුවන්.:P
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    දැන් පරණ huත්තවල් වැඩක් නෑ. කොටින්ට වඩා විනාශයක් මහින්ද රාජපක්ෂ රටට කරලා තියෙන්නේ.ඕකවා ජීනිවා වලට යවන්න ඕනී.අර සරත්ව එලියට ගන්න ඕනී.දැන් රටේ ඉන්නේ හොරකම් කරන කොටි. ඒකා තමයි රාජපක්ෂ
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    එකසත් ජාතික පක්ෂෙට කොටි එක්ක පූර්න යුද්ධයක් කරන්න පුලුවන් කමක් තිබුනේ නෑ.මොකද විධායකය පත් කරපු ත්‍රිවිධ හමුදාපතිවරුන් රනිල්ට පක්ෂ අය නෙවෙයි.ඒ එක්කම චන්ද්‍රිකාට වසරකින් ආන්ඩුව විසිරුවන්න පුලුවන්.මේක නිසා අර්ධ යුද්දයක් කර කර හමුදාපටයන් බුරුත පිටින් මරනවට වඩා, තව දවසක් සටන් කරන්න ඒ අයව නිරුපද්‍රිතව තියා ගන්න කියලා තමයි රනිල්ට ආරක්ෂක විශේෂඥයන් උපදෙස් දුන්නේ.

    ane ban ranil eka hindada aruth ekka givisuma gahuwe.oya bawak mama danagena hitiye nane.uba math ekka joint weyan.kamathida?
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එකසත් ජාතික පක්ෂෙට කොටි එක්ක පූර්න යුද්ධයක් කරන්න පුලුවන් කමක් තිබුනේ නෑ.මොකද විධායකය පත් කරපු ත්‍රිවිධ හමුදාපතිවරුන් රනිල්ට පක්ෂ අය නෙවෙයි.ඒ එක්කම චන්ද්‍රිකාට වසරකින් ආන්ඩුව විසිරුවන්න පුලුවන්.මේක නිසා අර්ධ යුද්දයක් කර කර හමුදාපටයන් බුරුත පිටින් මරනවට වඩා, තව දවසක් සටන් කරන්න ඒ අයව නිරුපද්‍රිතව තියා ගන්න කියලා තමයි රනිල්ට ආරක්ෂක විශේෂඥයන් උපදෙස් දුන්නේ.

    rate yuddayak thaniyen karanna prime minister ta puluwanada? miniha adugane CBKta support ekakwath dunnada minor issues waladi... naa ne...!

    Ranil adugane LLRP eke safe house eka alluwama monada kale? LLRP eka ape army eke nemeda?

    Ranil 4th eelam war ekata deepu support eka mokkada? (wachanekin wath)

    soldiersla buruthu pitin marenawata akamathi Ranil... udden thuwala wechche eka soldier kenek balanna giyada?

    mawil aruwe fight eka yaddi Ranil wathurata gahaganna epa kiyala kiwwe ai?

    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    මේ පක යුද්දේ දිනුවේ රටේ ජනතාව නිසා. ජනතාවගේ කොල්ලෝ බිලිදීලා රාජපකයලා පෝසත් කරලා දිනපු යුද්ධයක්.තවදුරටත් රාජපක්ෂ පකයා ඕනී නෑ.ඒකා තියාගෙන රටේ මිනිස්සුන්ට තව දුරටත් දුක් විඳින්න ඕනී නෑ.දැන් ඕන රට බේරාගන්න පුලුවන් බලවේගයක්.දූෂිත රාජපකයලා එලවලා රට හදන්න අලුත් පිරිසක් ඕනී.ඒකට විපක්ෂය සහ ආන්ඩුපක්ෂයේ ඉන්න ආර්ථිකය දන්න, ජාත්‍යන්තරය ශේප් කරගන්න පුලුවන් අය එකතු වෙලා කරන්න ඕනී දෙයක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම කැස්බෑවේ චන්ද මධ්‍යසතානේ හිටපු අය කීවේ ෆොන්සේකා කෑස්බෑව වැඩි චන්ද දහදාහකින් දිනුවා.නමුත් කම්පියුටර් ජිල්මාට් නිසා ඒක වෙනස්වෙලා මහින්ද දිනලා.

    අනේ පලයන් යකෝ බොරැ කියන්නෙ නැතුව.හරි ඒක උබට පුලුවන් ඔක අධිකරනයට කියල ඉතා පහසුවෙන් නැවත චන්දෙ ගනින්ඩ නියෝගයක් ලබා ගන්ඩ,එතකොට ඔක ඉවරයි. දැන් උබ ඒක දැනගෙන මොනවද ඒ වෙනුවනේ කරේ ???? කියපන් බලන්ඩ :lol::lol:
    උබ ඔක බොරැව ඔලුවෙන් හිටගෙන කියුවත් වැඩක් නැ,රටේ විපක්ෂ නායකය පිළිගත්ත 2010 ජනපතිවරනය නිදහස් හා සධාරන මැතිවරණයක් කියන දේ.දේශපාලනයෙන් තෙමිපරාදු වෙචිච රනිල්ට වැඩිය උබ දන්නව :P:P තර්කයක් නැති කතා කියන්ඩ එපා :P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් පරණ huත්තවල් වැඩක් නෑ. කොටින්ට වඩා විනාශයක් මහින්ද රාජපක්ෂ රටට කරලා තියෙන්නේ.ඕකවා ජීනිවා වලට යවන්න ඕනී.අර සරත්ව එලියට ගන්න ඕනී.දැන් රටේ ඉන්නේ හොරකම් කරන කොටි. ඒකා තමයි රාජපක්ෂ

    mokkakda lokuma winase???? :baffled:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ පක යුද්දේ දිනුවේ රටේ ජනතාව නිසා. ජනතාවගේ කොල්ලෝ බිලිදීලා රාජපකයලා පෝසත් කරලා දිනපු යුද්ධයක්.තවදුරටත් රාජපක්ෂ පකයා ඕනී නෑ.ඒකා තියාගෙන රටේ මිනිස්සුන්ට තව දුරටත් දුක් විඳින්න ඕනී නෑ.දැන් ඕන රට බේරාගන්න පුලුවන් බලවේගයක්.දූෂිත රාජපකයලා එලවලා රට හදන්න අලුත් පිරිසක් ඕනී.ඒකට විපක්ෂය සහ ආන්ඩුපක්ෂයේ ඉන්න ආර්ථිකය දන්න, ජාත්‍යන්තරය ශේප් කරගන්න පුලුවන් අය එකතු වෙලා කරන්න ඕනී දෙයක්.

    obathuma danna ehema keepa denek nam karanna?
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    එල්.ටී.ටී.ඊ. සංවිධානයට මහත් තර්ජනයක්ව තිබූ දිගු දුර විහිදුම් බළකාය හා එහි බුද්ධි අංශය එ.ජා.ප. ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහය මත විනාස කෙරෙන්නේ ද සටන් විරාම ගිවිසුම අස්සන් කිරීමට පෙරාතුවය. ඒ ක්‍රියාව සාධාරණීය කරමින් “බොම්බඩියර්” නමින් ජාතික පුවත්පතකට ලිපි ලියූ ජනමාධ්‍ය ඇම්බැට්ටයෙකු පසුකලෙක සරත් ෆොන්සේකාගේ ගජමිතුරෙකු බවට පත්විය. කුප්‍රකට සුදුකොඩි ගින්න පැතිරවීමට මූලික වූයේද ඔහුය.
     
    • Like
    Reactions: sanddun

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් පරණ huත්තවල් වැඩක් නෑ. කොටින්ට වඩා විනාශයක් මහින්ද රාජපක්ෂ රටට කරලා තියෙන්නේ.ඕකවා ජීනිවා වලට යවන්න ඕනී.අර සරත්ව එලියට ගන්න ඕනී.දැන් රටේ ඉන්නේ හොරකම් කරන කොටි. ඒකා තමයි රාජපක්ෂ

    ඒ මොකද පරන දේවල් වැඩක් නැත්තෙ පරන දේවල් අනිවාරේයෙන් ඔනේ.දේශපාලන තින්දු ගද්දි අද ඉපදුනා වගේ තින්දු අරගන්නෙ නැ,පරන දේවලින් උබලට අවාසියි තමයි,කරන්ඩ දෙයක් නැ.පරන දේවල් බලද්දි තමයි කොටිත් එක්ක ලැග්ග එවුන් හමිබෙන්නෙ අන්න එතනදි නවරදිව චන්දෙ දෙන්ඩ පුලුවන් කොටින්ට නැතුව.ඇත්තට ආස ඇති නේද? ජනාධිපතිතුමා ජිනිවා යන්නෙත් නැ,ෆොන්සේක සමාව ඉලුලුවොත් මිසක් එලියට එන එකකුත් නැ. :P:P හොරකමි කරනවනමි ඒක ඔපුපු කරපන් :P
     
    • Like
    Reactions: sanddun

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එල්.ටී.ටී.ඊ. සංවිධානයට මහත් තර්ජනයක්ව තිබූ දිගු දුර විහිදුම් බළකාය හා එහි බුද්ධි අංශය එ.ජා.ප. ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහය මත විනාස කෙරෙන්නේ ද සටන් විරාම ගිවිසුම අස්සන් කිරීමට පෙරාතුවය. ඒ ක්‍රියාව සාධාරණීය කරමින් “බොම්බඩියර්” නමින් ජාතික පුවත්පතකට ලිපි ලියූ ජනමාධ්‍ය ඇම්බැට්ටයෙකු පසුකලෙක සරත් ෆොන්සේකාගේ ගජමිතුරෙකු බවට පත්විය. කුප්‍රකට සුදුකොඩි ගින්න පැතිරවීමට මූලික වූයේද ඔහුය.

    :yes: මේවා ලොකු කරල දාපන් මචන්,අපේ එවුන් ගොඩක් දන්නෙ නැ ඇත්ත.
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    පරණ කොටි පකවල් දැන් වැඩක් නෑ.හමුදාව යුද්දේ ඉවරකරලා අවුරුදු 3ක් පහුවෙලා.දැන් කොටි කරාට වඩා විනාශයක් රාජපකයලා කරලා ඉවරයි.රට කාලා ඉවරයි. රට වනසලා ඉවරයි.රට ණය කරලා ඉවරයි. යුද්දේ නිසා අපේ පවුල් වල අයත් මැරුනා.තුවාල වුනා.හමුදාවේ හිටපු අපේ අයියලා කීප දෙනෙක්ම නැති වුනා. රාජපක්ෂලාට නැති වුන එකක් නෑ. දැන් රාජපක්ෂ තවදුරටත් රටට ඕනී නෑ.