ඔයාලගේ දේශප්‍රේමී පුකේ අමාරුව සනීපද?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    dkGCd.jpg

    ඇත්ත ඇත්ත 2002 ගානට පාන් කන්ඩ රනිල්ව ජනාධිපති කරන්ඩ ඔනේ.:P:lol::lol::lol:
    අපි දන්නව උබල, සුද්දගෙ පාන්රොඩු තුන්වේලටම ගිලින්ඩ හරිම කැමතියි කියල. :P:P:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මුලු රට පුරාම 60%ක වැ‍ටුප් වැඩිවීමක් ඉල්ලලා විශාල වර්ජනයක් කරන්න ඕනී. රටේ අනාගතයක් නැති නිසා මේක කරන්නම ඕනී.

    ඒක හොද වැඩක් විපක්ෂයට වහාම වැඩේ පටන් ගන්ඩ කියපන් ,:yes: කිදෙනක් වර්ජනයට එයිද කියල අපි‍ට බලාගන්ඩ පුලුවන්, 60% ඉල්ලල. :lol::lol::lol:
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    ඇත්ත ඇත්ත 2002 ගානට පාන් කන්ඩ රනිල්ව ජනාධිපති කරන්ඩ ඔනේ.:P:lol::lol::lol:
    අපි දන්නව උබල, සුද්දගෙ පාන්රොඩු තුන්වේලටම ගිලින්ඩ හරිම කැමතියි කියල. :P:P:lol:

    උබලගේ පාන් පිටි ත්‍රස්තවාදය නිසාද දකුනු ආසියාවේ වැඩිම මිලක් අපි පාන් වෙනුවෙන් ගෙවන්නෙ?
    අනෙ හුකෙ..:lol::lol::lol::lol:
    තොපි වගෙ අවජාතක හැත්තක් ඉන්න කල් ලන්කාව හැදෙන්නේ නෑ..:yes::yes::yes:
    උබ එරෝසන් රාජපක්ශ වෙන්න ඇති ..
    :shocked::shocked::shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    උබලගේ පාන් පිටි ත්‍රස්තවාදය නිසාද දකුනු ආසියාවේ වැඩිම මිලක් අපි පාන් වෙනුවෙන් ගෙවන්නෙ?
    අනෙ හුකෙ..:lol::lol::lol::lol:
    තොපි වගෙ අවජාතක හැත්තක් ඉන්න කල් ලන්කාව හැදෙන්නේ නෑ..:yes::yes::yes:
    උබ එරෝසන් රාජපක්ශ වෙන්න ඇති ..
    :shocked::shocked::shocked:

    උබ තුන් වේලටම කන්නෙ සුද්දගෙ පාන් රොඩුද??? දකුණු ආසියවේ නෙමෙයි මුලු ලෝකෙම වැඩිම පාන් මිල තිබුනත් කිසිම අවුලක් නැ,ලංකාවෙ වි ගොවියට හොද කලක් යනවනේ, වෙන්ඩ ඔනේ ඒකයි.නැතුව ඇමරිකාවෙ ගොවින් පොහොසත් කරන්ඩ ඔනේ නැ :P:P:P
    තොපි වගෙ සුද්දගෙ පාන් රොඩු ගිලින මිහරක් ඉන්න කල් ලංකාව හැදෙන්නේ නෑ,කට ඇරගෙන ඉන්නෙ ලාබෙට සුද්දගෙ පාන් රොඩු ගිලින්ඩ.කතා කරන්නෙ දේශිය නිෂ්පාධනය ගැන, ඒත් බලා‍ගෙන ඉන්නෙ රටන් පාන් ගෙන්ඩ :lol::lol: අනේ උබල වගේ මිහරකුත් ඉන්නවනේ. :confused::confused::P:P
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    උබ තුන් වේලටම කන්නෙ සුද්දගෙ පාන් රොඩුද??? දකුණු ආසියවේ නෙමෙයි මුලු ලෝකෙම වැඩිම පාන් මිල තිබුනත් කිසිම අවුලක් නැ,ලංකාවෙ වි ගොවියට හොද කලක් යනවනේ, වෙන්ඩ ඔනේ ඒකයි.නැතුව ඇමරිකාවෙ ගොවින් පොහොසත් කරන්ඩ ඔනේ නැ :P:P:P
    තොපි වගෙ සුද්දගෙ පාන් රොඩු ගිලින මිහරක් ඉන්න කල් ලංකාව හැදෙන්නේ නෑ,කට ඇරගෙන ඉන්නෙ ලාබෙට සුද්දගෙ පාන් රොඩු ගිලින්ඩ.කතා කරන්නෙ දේශිය නිෂ්පාධනය ගැන, ඒත් බලා‍ගෙන ඉන්නෙ රටන් පාන් ගෙන්ඩ :lol::lol: අනේ උබල වගේ මිහරකුත් ඉන්නවනේ. :confused::confused::P:P

    මගුල තමයි//:P:P

    ගොවියට අන්තිමේ ඉතුරු වෙන්නේ පිදුරු ටිකයි , එල්ලෙන කඹයයි විතරඉ ,,:confused::confused:
    ඒකෙනුත් පිදුරු ටික උබ වගේ මහින්දට කඩේ යන හරක් ටික කනවනේ..:rofl::rofl::rofl:
    ඉතින් ගොවියට සදා සෝකේ තමයි..
    :eek::eek:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    උබ තුන් වේලටම කන්නෙ සුද්දගෙ පාන් රොඩුද??? දකුණු ආසියවේ නෙමෙයි මුලු ලෝකෙම වැඩිම පාන් මිල තිබුනත් කිසිම අවුලක් නැ,ලංකාවෙ වි ගොවියට හොද කලක් යනවනේ, වෙන්ඩ ඔනේ ඒකයි.නැතුව ඇමරිකාවෙ ගොවින් පොහොසත් කරන්ඩ ඔනේ නැ :P:P:P
    තොපි වගෙ සුද්දගෙ පාන් රොඩු ගිලින මිහරක් ඉන්න කල් ලංකාව හැදෙන්නේ නෑ,කට ඇරගෙන ඉන්නෙ ලාබෙට සුද්දගෙ පාන් රොඩු ගිලින්ඩ.කතා කරන්නෙ දේශිය නිෂ්පාධනය ගැන, ඒත් බලා‍ගෙන ඉන්නෙ රටන් පාන් ගෙන්ඩ :lol::lol: අනේ උබල වගේ මිහරකුත් ඉන්නවනේ. :confused::confused::P:P

    funny-celebrity-pictures-bitch-please.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    මගුල තමයි//:P:P

    ගොවියට අන්තිමේ ඉතුරු වෙන්නේ පිදුරු ටිකයි , එල්ලෙන කඹයයි විතරඉ ,,:confused::confused:
    ඒකෙනුත් පිදුරු ටික උබ වගේ මහින්දට කඩේ යන හරක් ටික කනවනේ..:rofl::rofl::rofl:
    ඉතින් ගොවියට සදා සෝකේ තමයි..
    :eek::eek:

    :lol::lol::lol: ඔවුව තර්ක නැති උනාම හිතේ දුකට කියන කතා,සුද්දගෙ පාන් රොඩු ගනන් වැඩියි කියල නාගත්ත‍ට පස්සෙ විකාර කියනව.:lol::lol: මොන ආණ්ඩුවද බන් ගොවියට පොහොර 350 දුන්නෙ ? දැන් ගොවියන්ට සරැයි,අක්කරයකින් අඩුම ගානේ බුසල් 100 ගන්ඩ පුලුවන්, වි කිලෝ එකේ මිල 28-38 අතර,දන්නවනමි ගාන හදල බලපන් අක්කරයක ආදායම කියද කියල.:lol::lol::lol: මම නමි හිතන්නෙ නැ ගාන හදයි කියල, සුද්දගෙ පාන් රොඩු ගිලින උබල දන්නවද "වි බුසල්" ගැන. :lol::lol::lol::P:P

    ඒක හින්ද නොදන්න ගොවිතැන ගැන නොකිය හිටපන්,ඒක ඇගට ගුනයි.ආණ්ඩුව හොදටම දිනන්නෙ ගොවිජනපද වලින්,ඒ ගොවියට සාධාරනය ඉටුවෙන හන්ද.ගොවිය දන්නව මොන්ගල් රනිල් ආවොත්,උබලවගේ කුක්කන්ට ‍පාන් රොඩු ගිලින්ඩ පාන් පිටිමිල අඩුකරල ගොවියට කෙලවනව කියල,ගොවිය බුද්ධිමත්. :):)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    1 තෙල් මිල ස්ථාවරව තියා ගන්ඩ පුළුවන්,
    විදේශ වලට ගෙවන්ඩ ඕනේ ණය මුදලේ අගය ස්ථාවරව තියා ගන්ඩ පුළුවන්,ඔය දෙකෙ
    මුළු රටටම බලපානවා .

    2
    රුපියල ස්ථාවර කරන්නේ ඩොලරයට සාපේක්ෂව,ඩොලරයේ අගය අපිට තීරණය කරන්ඩ බැ.එක ඉහල පහල යනව,යම් ප්‍රමාණයක අවදානමක් දැරුවට ලොකු අවදානමක් ගන්ඩ බැ,දැන් අවුරුදු ගානක් කරගෙන අවා ඕනෑම දෙක සීමාවක් තියෙනවා.අපේ ගානට ආයේ අවොත් නැවත කෘතිමව තියා ගමු.

    දැන් අහන්ඩ එපා ගොනා වගේ මොකක්ද සීමාව කියල, මම කියුවේ නියාය :P

    ගොනෝ ඕවා තාවකාලික පැලැස්තර විතරයි. රටේ විදේශ සංචිත වලට කෙලවගෙන සහන දෙන එක මොන තරං අමන වැඩක්ද බූරුවෝ. මහින්ද හරකා දන්නෙ නැද්ද ඔවගේ පල විපාක කවදා හරි විඳවන්න වෙනවා කියලා. ඒ පල විපාක තමා දැං මේ අපි විඳවන්නෙ. රුපියල හිටු කියලා අවප්‍රමාණ වෙනවා. තෝ බල්ලා මහින්දයට කඩේ යනවා තවත්. වහ කාපං බං. :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    පැටියා;12144826 said:
    ගොනෝ ඕවා තාවකාලික පැලැස්තර විතරයි. රටේ විදේශ සංචිත වලට කෙලවගෙන සහන දෙන එක මොන තරං අමන වැඩක්ද බූරුවෝ. මහින්ද හරකා දන්නෙ නැද්ද ඔවගේ පල විපාක කවදා හරි විඳවන්න වෙනවා කියලා. ඒ පල විපාක තමා දැං මේ අපි විඳවන්නෙ. රුපියල හිටු කියලා අවප්‍රමාණ වෙනවා. තෝ බල්ලා මහින්දයට කඩේ යනවා තවත්. වහ කාපං බං. :P

    paw ban oya podi ekawa madawanna epa ban. oka thama seeni, pol, haal wala ganan wath danne nathi ladaruwek. :baffled::baffled::lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මෙතන ජනාධිපතිගේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    :lol::lol::lol: ඔවුව තර්ක නැති උනාම හිතේ දුකට කියන කතා,සුද්දගෙ පාන් රොඩු ගනන් වැඩියි කියල නාගත්ත‍ට පස්සෙ විකාර කියනව.:lol::lol: මොන ආණ්ඩුවද බන් ගොවියට පොහොර 350 දුන්නෙ ? දැන් ගොවියන්ට සරැයි,අක්කරයකින් අඩුම ගානේ බුසල් 100 ගන්ඩ පුලුවන්, වි කිලෝ එකේ මිල 28-38 අතර,දන්නවනමි ගාන හදල බලපන් අක්කරයක ආදායම කියද කියල.:lol::lol::lol: මම නමි හිතන්නෙ නැ ගාන හදයි කියල, සුද්දගෙ පාන් රොඩු ගිලින උබල දන්නවද "වි බුසල්" ගැන. :lol::lol::lol::P:P

    ඒක හින්ද නොදන්න ගොවිතැන ගැන නොකිය හිටපන්,ඒක ඇගට ගුනයි.ආණ්ඩුව හොදටම දිනන්නෙ ගොවිජනපද වලින්,ඒ ගොවියට සාධාරනය ඉටුවෙන හන්ද.ගොවිය දන්නව මොන්ගල් රනිල් ආවොත්,උබලවගේ කුක්කන්ට ‍පාන් රොඩු ගිලින්ඩ පාන් පිටිමිල අඩුකරල ගොවියට කෙලවනව කියල,ගොවිය බුද්ධිමත්. :):)

    පාන්පිටි ත්‍රස්තනාදය ඉවරයිද දැන් තෙල් ත්‍රස්තවාදය පටන්ගත්තේ :lol: මිනිස්සුන්ව හූරගෙන කන තොපේ මහ එවුන් තමයි ත්‍රස්තවාදියෝ :growl:

    news%5C2010%5C4%5Cimages%5Cnewsbetel%20cake.jpg
     
    Last edited:

    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    ආණ්ඩුව හොදටම දිනන්නෙ ගොවිජනපද වලින්,ඒ ගොවියට සාධාරනය ඉටුවෙන හන්ද

    ඔතන වෙන්නේ ඔකේ අනික් පැත්ත. ආණ්ඩුවෙන් පාඩු පිට ගොවියන්ට support කරන හින්ද ( පොහොර සහනාදරය වගේ ඒවා දීල) ඒ ගොල්ලෝ චන්දෙ දෙන්නේ ආණ්ඩුවට