ඔයාලගේ පලවෙනි ක්‍රෂ් එක කවුද?

niRaa.Jr

Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    trump GIF by Chelsea Handler
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,701
    1
    51,549
    113
    ප*යාගල
    sorry.com
    5 වසරෙදි අපේ පන්තියෙ ඉදපු කෙල්ලෙක්. මන් ඒ කාලෙ හෙන ආදරෙයි ඒකිට. කොහොමහරි ආයෙ ඒකි අපෙ පන්තියට ආවෙ 12 වසරෙදි.
    ඉස්කෝලෙ දානයක් වෙලාවෙ මම කාපු පිගාන ඉල්ලගෙන හේදුව මට ඒක බොක්කටම වැදුනා. ඒකිගෙන් කැමත්ත අහන්න හිතුනවාර අනන්තයි.ඒත් අන්තිමේ එක පන්තියෙ හින්දා නෝන්ඩි වෙයි කියක හිතල ඇහුවේ නෑ.😥😥 දැන් නර්ස් කෙනෙක්.
     
    • Like
    Reactions: Asmodeus

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,628
    21,199
    113
    එහෙ ගියාම මම පුංචි අස්සෙමයි ඉන්නේ. පුංචි රසට බටුයි කුකුල් මසුයි එකට දාලා ව්‍යන්ජනයක් හදනවා.

    Machan puluwan nam punchigen recipe illala deepanko...tx