ඔයාලගේ ප්‍රියතම කාටූන් චරිත වයසට ගියාම මෙ
ඒ දවස්වල ගියපු කාටූන් මතකද? බග්ස් බනි, ට්වීටි & සිල්වෙස්ටෙර්, ඩක්ස්ලා, මිකී මවුස්ලා. ඔහොම ඔහොම පට්ටම සෙට් එකක් ඉන්නවනේ. මේ තියෙන්නේ එයාලා වයසට ගියාම මොන වගේද කියල Andrew tarusov ඇදල තියෙන විදිය.
Last edited:

ඔය චරිත ඔය වාගේ වයසක් වෙනවා.
....මොකද ඔය කාටුන් ඒතරම්ම පරනයි...
..එවුනාට අදටත් ඔය කාටුන් එ විදයමයි.........
....