ඔයාලගේ සුනාමි අත්දැකීම අපිට කියන්න

Trademan

Member
Apr 4, 2012
120
23
0
ඔයාලගේ සුනාමි අත්දැකීම අපිට කියන්න

මුහුද බඩ හිටපු අය අද ඔයාලගේ සුනාමි අනතුරු අත්දැකීම මේ ත්‍රෙඩ් එකේ අපිත් එක්ක බෙදා ගන්න.මම හිටියේ රට ඇතුලේ නිසා මොන අත්දැකිමක්වත් නෑ.
 

lankanatha

Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    Mata rea night shift, Tsunami nisa wedata ennepa kiwwa, so gedara giya, Tsunami nea wedata enna kiwwa 7ta withara, Ayeth wedata awa :P