ඔයාලගේ Forex gains and loses මෙතන දාන්න

jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    ඔයාලගේ Forex gains and loses මෙතන දාන්න

    Forex කරන කට්ටිය ගොඩක් ඉන්නවනේ ඉතින් මේ EK එකේ... ඉතින් මම නිකමට හිතුවා තම තමන් එදා දවසේ උපයපු ගානයි, මොන pairs deal කරලද හෙව්වේ, කීයටද trade එක කරේ, සහ trade එකේ සම්පූර්ණ විස්තරයක් මෙතන දාන්න කියලා....

    උපයපුවා විතරක් නෙවෙයි, කෙල වුනානම් ඒ කොහොමද මොකක් කරලද වුනේ කියලත් මෙතන දාන්න...

    මේකෙන් සමහර විට අපිට පුලුවන් වෙයි trends වගේම එකම වැරදි ආපහු කරන්නේ නැතුව ඉන්න....

    ආහ්හ්... තමන්ගේ broker and platform එකත් දාන්න ඉතින්....

    මේවා ගැන දන්නේ නැති අය බම්ප් එකක්වත් දාන්න..

    බලමු වැඩේ සාර්ථක වෙයිද කියලා...


    ඇත්තම දාපන් මචන්... අපේ කට්ටියට උදව්වක් විදිහට මේක කරමු දිගටම...

    Put Details in this format

    BrokerName
    Platform

    Currancy Pair - Date - time Duration

    sell or buy - size of lot

    profit or lose
     
    Last edited:
    • Like
    Reactions: garfieldzz

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    First one from me....


    HotForex
    MT4 Platform

    GBPUSD 13/05/27 - 16:01 -16:06

    sell size 0.01

    profit $2.16
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    ada niwadu dawasak ban trade wenne aduwen
    ow ban, but lets keep this thread alive. api meka karoth apita saahena trends ena welawal balaganna puluwan.. anika trend ekak set wunoth methana daamu, kattiyata balaganna.

    At the moment USDCHF has a Bear trend!!
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    ada usa @ uk niwadu dawasak
    capturexlj.jpg
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    Free 5$ ක් ගමු
    $5-237x160_g_en.png


    1.මෙතනින් “Micro” Account එකක් open කරන්න

    2.Verify your Account කරන්න

    3.Connect your Facebook profile to your FBS Personal Area


    4. “Like” our official Facebook page: FBS Markets Inc.


    5. Click on “Get 5 USD Bonus” in your Personal Area



    Account Verify කරන්න NIC + address proof කරන්න bill එකක් නැත නම් bank passbook එකේ scaned copy එකක් upload කරන්න

    මේ 5$ ඇති හිමින් වැඩි කර ගනින්
    :)
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    h1_zps712a2ae0.jpg



    මමත් ඉතින් best of best hotforex එකේ තමයි trade කරන්නේ

    මේ thread එක බලලා ඔයා හිතන විදියට best forex broker එකට vote පාරකුත් දාන්න
     
    Last edited: