ඔයාලටත් පුළුවන් වෙලාවට උදව්වක් කරන්න මෙතනට

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    මේ තියෙන්නෙ කළුතර ඉදන් 13KM වගේ දුර තියෙන මව්පිය මානසික නිවාසයක්. තියෙන්නෙ සේරුපිට. දාන එහෙම ලැබෙන්නෙ නැති තැනක්. උදේ දානයක් දුන්නොත් ඉතුරු ටික දවල්ටයි රෑටයි දෙකටම තියාගන්න තැනක්. ඉතින් හිතාගන්න පුළුවන්නෙ ඔයාලටම. ගොඩක් අමාරුවෙන් තමයි පවත්වාගෙන යන්නෙ මේ තැන.

    ඔයාලටත් පුළුවන් වෙලාවට උදව්වක් කරන්න මෙතනට. ලොකු ගානක් යන්නෙ නෑ. ඇපල්, මිදි එහෙම ඕනෙ නෑ. 5000ක් වගේ තිබ්බනම් උදේ දානෙකට හොදටම ඇති වෙයි ඉන්නෙ 25 දෙනක් වගේ. ඇත්තටම පින් සිද්ද වෙයි ඔයාලට. 0344942500

    උපුටාගැනීමකි

    404208270_667341502187378_7234283405495244025_n.jpg
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    මේ තියෙන්නෙ කළුතර ඉදන් 13KM වගේ දුර තියෙන මව්පිය මානසික නිවාසයක්. තියෙන්නෙ සේරුපිට. දාන එහෙම ලැබෙන්නෙ නැති තැනක්. උදේ දානයක් දුන්නොත් ඉතුරු ටික දවල්ටයි රෑටයි දෙකටම තියාගන්න තැනක්. ඉතින් හිතාගන්න පුළුවන්නෙ ඔයාලටම. ගොඩක් අමාරුවෙන් තමයි පවත්වාගෙන යන්නෙ මේ තැන.

    ඔයාලටත් පුළුවන් වෙලාවට උදව්වක් කරන්න මෙතනට. ලොකු ගානක් යන්නෙ නෑ. ඇපල්, මිදි එහෙම ඕනෙ නෑ. 5000ක් වගේ තිබ්බනම් උදේ දානෙකට හොදටම ඇති වෙයි ඉන්නෙ 25 දෙනක් වගේ. ඇත්තටම පින් සිද්ද වෙයි ඔයාලට. 0344942500

    උපුටාගැනීමකි

    404208270_667341502187378_7234283405495244025_n.jpg
    Google location please