ඔයාල හැමෝම දන්නවනෙ අනුරාධට social anxiety තියෙන නිසා රස්සාවක් කරගන්න බෑ කියල. යාලුවෙක් ආශ්‍රය කරන්නත් බෑ ඒ තරම් ගූ බයයි. ඒත් ඉතින් එයත් ජීවත්වෙන්න ඕනනෙ කෝමහරි ඉතින් ඔයාලත් අනුරාධට ලොතරැයියක පලවෙනිතෑග්ග ඇදෙන්න කියල ප්‍රාර්ථනා කරන්න.