ඔයාලත් මේවා දානවද?

ඔයාලත් මේවා දානවද?



ඔබට ඉතා වැදගත් තොරතුරක්!!

hd-contact-lenses-front.jpg



විසි එක් හැවිරිදි තරුණෙයක් දිනක් ස්පර්ශ කාච (contact lenses) පැළද තම
යාළුවන් සමග ෙපොඩි උත්සවයකට සහභාගී වී සිටින අවස්ථාවක ඔවුන්
විෙනෝදයට BBQ එකක් දමන්නට විය.Grill එක මත ඇති චාර්ෙකොල් ගිනිෙමල
වීමට ඔහු ඉදිරිපත් වූ අතර මිනිතු කිහිපයකින් ඔහු ඇස් වසාෙගන උදව්
ඉල්ලමින් කෑගසන්නට විය:no:,උත්සවෙය් සිටි කිසිදු ෙකෙනකුට සිතාගැනීමට
ෙනොහැකි උනා ඔහුට සිදුවුෙය් කුමක් ද කියා:oo:.
පසුව ෙරෝහල් ගත කිරීෙමන් පසු ෛවද��වරයා පැවසුෙය් ඔහු ස්පර්ශ කාච
(contact lenses) පැළද සිටි නිසා සදාකල් ඇස් ෙනොෙපෙනන තත්වයට පත් වී
:confused:ඇති බවයි.ස්පර්ශ කාච (contact lenses) නිපදවන්ෙන් ප්ලාස්ටික් මගිනි,ඔහු
Grill එක මතට මුහුණ ලං කිරීෙම්දී චාර්ෙකොල් වල ඇති තද රස්නය නිසා
ඔහුෙග් කාච ඇස් තුලදීම දියවිෙගොස්ඇත:nerd:.
කරුණාකර තද රස්නය ඇති අවස්ථාවල,ගිනිදැල් ඇති තැන් වල හා ඉවුම් පිසුම්
කරන අවස්ථා වල ස්පර්ශ කාච (contact lenses) පැලදීෙමන් වලකින්න!!
ඔෙබ් යහළු ෙයෙහලියන් ෙමවැනි කාච අලංකාරයට ෙහෝ ඇස් දුර්වල
තත්වයන්ට පළදිනවා නම් ඔවුන් ෙම් පිළිබද දැනුවත් කරන්න.ඔවුන් එය
ෙනොදැන සිටිනවා වියහැකි....:yes:


මට මේ විස්තරය මේල් එකකින් ආවේ වැදගත් නිසා
අද ගොඩක් අය මේ ස්පර්ශ කාච පලදින නිසා දැනුවත් කරන්න හිතුවා,
මේ දේ සම්බන්දව ගොඩක් අය දන්නැති නිසා කාටත් දැනගන්න දැම්මා.....
ගලයා
 

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    :shocked::shocked::shocked::shocked:

    මම නම් ජීවීතේට දාන්නෑ ඕවා!!!!


    අඳූරන කවුරු හරි ඉන්නවා නම් අර නතාෂා නංගිට
    පොඩ්ඩක් මේ ගැන කියන්න.....

    එයා ටොයිලට් එකට යන්නෙත් මේවා දාගෙන ද කොහෙද???


    :P:P:P