අනතුරු ඇගවීමයී !!! (contact lenses)

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    plastic nam diya wenna berida :P
    කෙල්ල සුපුන්, අර මම කලින් පෝස්ට් කරපු ලින්ක් එක කියෙව්ව නම් ඔය වගේ ගොං ප්‍රශ්නයක් අහන්නෙ නෑ :rofl:
    read that thing before u ask any stupid questions :P when you get into a fire, you can get your eyes burn since it's made out of plastic. but before u get contact lenses burn, you will get yourself burn :lol: because eyelashes, skin and everything is way more inflammable than plastic :rofl:

    >Contact Lenses are sterilized by autoclaving up to 121 degree C
    >In most clinics, a dirty contact lens is cleaned and re-sterilized by placing in boiling water
    >A layer of tear fluid covers the contact lens when worn on our eyes
    If BBQ heat can melt contact lens, shouldn't our tears boil first, as the boiling point of water is 100 degree C?
    >At heat levels that can melt contact lenses, the eye will be cooked and our skin will be cooked much before.
    >Welders use contact lenses. BBQ heat or any kitchen heat is not greater than during welding.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මෙය සාවධ්‍ය තොරතුරක් බවට අපේ ඇන්ට් කෙනෙක් පවසා තිබෙනවා
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කෙල්ල සුපුන්, අර මම කලින් පෝස්ට් කරපු ලින්ක් එක කියෙව්ව නම් ඔය වගේ ගොං ප්‍රශ්නයක් අහන්නෙ නෑ :rofl:
    read that thing before u ask any stupid questions :P when you get into a fire, you can get your eyes burn since it's made out of plastic. but before u get contact lenses burn, you will get yourself burn :lol: because eyelashes, skin and everything is way more inflammable than plastic :rofl:

    >Contact Lenses are sterilized by autoclaving up to 121 degree C
    >In most clinics, a dirty contact lens is cleaned and re-sterilized by placing in boiling water
    >A layer of tear fluid covers the contact lens when worn on our eyes
    If BBQ heat can melt contact lens, shouldn't our tears boil first, as the boiling point of water is 100 degree C?
    >At heat levels that can melt contact lenses, the eye will be cooked and our skin will be cooked much before.
    >Welders use contact lenses. BBQ heat or any kitchen heat is not greater than during welding.

    :rolleyes::rolleyes::yes::yes:
    හරි හරි අපි දැනගත්තා තැන්කු මෙයා
    වැඩිහිටියෙක් දෙයක් කිව්වාම අපි අහනවා :rolleyes:
    11 +
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    :O හච්චිමක් ගියාම ඇහේ තියෙන ඒවත් ගැලවෙනවද බං ?
    ඇයි රෑට ගලවන්නෙ ? දාගෙන නිදාගත්තොත් අවුල්ද :/
    බෙය්යන් වෝටර් කියන්නෙ මොනාද බං o_O
    උඹ පාවිච්චි කල්ල තියෙනවද ?

    mage g.f pavichchi karanwa bn ekige wade hamawelema byk eke ehema yanakota roddak gyath ahe agilla gahagena hoynwa :P eka hoyaganna bah bn 100% transparent handa

    rata dagena nidaganna epa kiyala thamai kiyanne hethuwa danne nah

    beheth wathura thiynwa mchn eke danna oni galewwama lenses 1dwasak galawanna amathkaka wuna kiyala awlk nah :yes:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සමාවෙන්න මෙය සාවධ්‍ය තොරතුරක් බවට අපේ ඇන්ට් කෙනෙක් පවසා තිබෙනවා :rolleyes::rolleyes:
    කෝකටත් පරිස්සම් වෙලා හිටපල්ලා ඕව දාන උන් :yes::yes::love:

    උපුටා ගැනීම මුහුණු පොතෙනි !

    :lol: aiyoo putha samawenna thread eka daapu gaman eka waradi kiwwata :sorry:
     
    • Like
    Reactions: hacker T

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කෙල්ල සුපුන්, අර මම කලින් පෝස්ට් කරපු ලින්ක් එක කියෙව්ව නම් ඔය වගේ ගොං ප්‍රශ්නයක් අහන්නෙ නෑ :rofl:
    read that thing before u ask any stupid questions :P when you get into a fire, you can get your eyes burn since it's made out of plastic. but before u get contact lenses burn, you will get yourself burn :lol: because eyelashes, skin and everything is way more inflammable than plastic :rofl:

    >Contact Lenses are sterilized by autoclaving up to 121 degree C
    >In most clinics, a dirty contact lens is cleaned and re-sterilized by placing in boiling water
    >A layer of tear fluid covers the contact lens when worn on our eyes
    If BBQ heat can melt contact lens, shouldn't our tears boil first, as the boiling point of water is 100 degree C?
    >At heat levels that can melt contact lenses, the eye will be cooked and our skin will be cooked much before.
    >Welders use contact lenses. BBQ heat or any kitchen heat is not greater than during welding.

    meka nam mata godak theruna aunt thnx :P (ingirisi dannwa nam man man ada methana newie ) anyway tanq aunt oya dannwada kiyala baluwe api :rofl: කෙල්ල සුපුන් :angry::angry: anith dawse kiwwoth gt uncle ta kiyala uyawa banned karanwa :rofl:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    mage g.f pavichchi karanwa bn ekige wade hamawelema byk eke ehema yanakota roddak gyath ahe agilla gahagena hoynwa :P eka hoyaganna bah bn 100% transparent handa

    rata dagena nidaganna epa kiyala thamai kiyanne hethuwa danne nah

    beheth wathura thiynwa mchn eke danna oni galewwama lenses 1dwasak galawanna amathkaka wuna kiyala awlk nah :yes:

    මචන් match එක දවසට උදේ 8 වෙනකොට වරෙන් හොදේ :yes::yes::P:dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    mage g.f pavichchi karanwa bn ekige wade hamawelema byk eke ehema yanakota roddak gyath ahe agilla gahagena hoynwa :P eka hoyaganna bah bn 100% transparent handa

    rata dagena nidaganna epa kiyala thamai kiyanne hethuwa danne nah

    beheth wathura thiynwa mchn eke danna oni galewwama lenses 1dwasak galawanna amathkaka wuna kiyala awlk nah :yes:

    හොටෙල් ට්‍රැන්සිල්වේනියා එකේ හිටපු එකා ඇහැට ඇන ඇන හෙව්ව වගේද :D
    අඩෝ ඒව දාපුවාම ඩ්‍රැකුලාට එහෙම අපිව මෝහණය කරන්න බෑලු නෙද බං :D
    බැසිලිස්ක්ස් කෙනෙක් දිහා බැලුවත් මැරෙන්නැතුව ගල්වෙලා නවතිනව ඇති නේ බං ? :shocked:
    මරුනෙ යකෝ :D
    විස්තර වලට TY :yes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    meka nam mata godak theruna aunt thnx :P (ingirisi dannwa nam man man ada methana newie ) anyway tanq aunt oya dannwada kiyala baluwe api :rofl: කෙල්ල සුපුන් :angry::angry: anith dawse kiwwoth gt uncle ta kiyala uyawa banned karanwa :rofl:

    එකනේ මෙයාට ඒවා තේරෙන්නේ නැ
    වයසේ වරද්ද :rolleyes::rolleyes::dull:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    හොටෙල් ට්‍රැන්සිල්වේනියා එකේ හිටපු එකා ඇහැට ඇන ඇන හෙව්ව වගේද :D
    අඩෝ ඒව දාපුවාම ඩ්‍රැකුලාට එහෙම අපිව මෝහණය කරන්න බෑලු නෙද බං :D
    බැසිලිස්ක්ස් කෙනෙක් දිහා බැලුවත් මැරෙන්නැතුව ගල්වෙලා නවතිනව ඇති නේ බං ? :shocked:
    මරුනෙ යකෝ :D
    විස්තර වලට TY :yes:

    mokakda bn ea para uba kiywanne :rofl::rofl: :baffled:

    picard-facepalm-o.gif
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අඩෝලා..
    කන්ටෑක්ට් ලෙන්සස් ගැන දැනගන්න ඕනෙ..
    ඕවගෙ ගණං කොහොමද ?
    නිකං උඩින් දාන කණ්ණාඩි වලට වඩා ගනංද ?
    දැම්මට පස්සෙ ඕව ගලවන්න ඕනෙ නැද්ද ? :D මැරෙනකංම දාං ඉන්ඩඇහැකිද ? :yes:
    මොනවද ඕකෙ කණ්ණාඩි වලට සාපේක්ෂව තියෙන වාසිඅවාසි ?

    තාමනං කණ්ණාඩි දාන්න ඕන්නෑ.. ඒත් මොනිටරේ දිහා බලං ඉන්න විදිහට අනිවා ඉස්සරහට දාන්න වෙනව... :(
    price- depends on the brand of contact lenses. average price- 2000/= to 3000/=
    types- some contact lenses are there for cosmetic reasons ( paata paata eyes :P ) other type is to replace for spectacles

    duration to wear
    >daily wear- must be removed nightly
    >extended wear -can be worn overnight, usually for seven days consecutively without removal
    >Continuous wear- duration of wearing depends on the brand