එෆ්බී එකත් ඩිඇක්ටිවේට් කලා ෆයිනල් එක නිසා බලන්න. මම බලන නිසාම පරදියිද දන්නෙ නෑ.. 
පියෝටීවී එකේ වසන්තම් නොපෙනී යනවද මැච් එක පටන් ගනිද්දි?අපෝ විනාසයි බන්,,
මම දන්නේ නැ බන්..පියෝටීවී එකේ වසන්තම් නොපෙනී යනවද මැච් එක පටන් ගනිද්දි?
Channel 41 ta dapan pennanawaපියෝටීවී එකේ වසන්තම් නොපෙනී යනවද මැච් එක පටන් ගනිද්දි?

2014 වර්ල්ඩ් කප් එකෙන් පස්සෙ ආයෙ අද බලනව.Kalin match balapu nathi un balanna ehema epa. Aswaha wadinawa.