ඔයාලා අනිවාර්යයෙන්ම Play කරන්න ඕනේ Game එකක්!!

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ඔයාලා අනිවාර්යයෙන්ම Play කරන්න ඕනේ Game එකක්!!

    මුළින්ම කියන්න ඕන මේක මම සිංහළෙන් ටයිප් කරන පළවෙනි thread එක :yes: මම මේක හොයාගත්තේ උදය දාපු මේ thread එකෙන්.

    මම මේ thread එකෙන් කියන්න හැදුවෙ game එකක් ගැන. Game එකේ නම Braid.

    Braidlogo.jpg


    overview08.jpg


    සමහර අය අහල ඇති. මේක ඇවිත් Super Mario වගේ game එකක් හැබැයි මේකේ Super Mario නිකන් ඉස්සරහට ගහගෙන යන්න පුළුවන් ගමේ එකක් නෙමෙයි. :no:

    මේකේ ගොඩක් puzzles තියෙනවා ඒවා විසදලා තමයි ඉස්සරහට යන්න ඕනේ. මේ ගමේ එකේ විශේසත්වය තමයි එක කලාන්මක විදිහට හදල තියෙන්නේ. මේ බලන්න screenshots ටිකක්. :)

    braid3.jpg


    Braid-Game.jpg


    කොහොමද ලස්සනයි නේද. මෙන්න Youtube එකෙන් ගත්ත gameplay එකක් :cool:



    මේකේ මගේ හිතට ගොඩක් වැදුනේ Game එකේ Music එක :love: මේ බලන්න තව video එකක්





    මේකේ gameplay ඒකනං ගොඩක් අමුතුම එකක් තියෙන්නේ. මේක time traveling game එකක් shift key එකෙන් තමයි අපස්සට යන්න පුළුවන්. ටිකක් complex වගේ තමයි ඒත් ගහල බලන්න හොදටම addict වෙනවා :eek: මට Homefront, NFS Hot Pursuit වගේ games තියෙනවා ඒත් ඒවාත් ගහන්න හිතෙන්නේ නැ මේක නිසා.

    මේ ගමේ එක හැදුවෙ Jonathan Blow කියන games designer කෙනෙක්‌. එයා දැනට The Witness කියන Game එක හදනවා :)

    451px-Jonathan_Blow.jpg


    මේකේ Graphics and Arts හදලා David Hellman කියන කෙනා

    මේ තියෙන්නේ Game එකේ Reviews. බලන්න කොච්චර හොද Game එකක්ද කියල. :)




    "Braid is an ingenious and startlingly creative puzzle game, built with an understanding of good game design that even some of the industry's most revered figures could learn from."

    PC Gamer Magazine (UK)

    "It's the most original and fresh platform game I've played in at least ten years, and almost every single puzzle in it will make you grin with happiness and clap with appreciation at the cleverness of it."

    Graham Goring, The Arsecast

    "Braid has the potential to change the way you think about reality. It will certainly change the way you think about video games."

    Jason Roher, Arthouse Games

    "One of the most interesting, satisfying, beautiful game experiences I've ever had."

    Reverend Anthony, Destructoid

    මේකට ඕනේ System Requirements තමයි



    මෙන්න Game එක Download කරන්න ඕනේ ලින්ක්ස් ටික.

    Code:
    [B][URL]http://www.fileserve.com/file/Qveau8c/braid_full_1015.exe[/URL] [/B]
    [B] [URL]http://rapidshare.com/files/438342104/braid_full_1015.exe[/URL] [/B]
    [B] [URL]http://www.megaupload.com/?d=KUT03901[/URL][/B]
    මෙන්න Soundtrack එකට ලින්ක්ස් ටික

    Code:
    [URL]http://www.fileserve.com/file/2MpjeWr/braidsounds.rar[/URL] 
     [URL]http://www.megaupload.com/?d=9FPOCSCV[/URL] 
     [URL]http://rapidshare.com/files/438352279/braidsounds.rar[/URL]
    Torrent - Pirate Bay

    හිතන්න එපා මේක සුළු ගමේ එකක් කියලා :no: මේක mind f**king game එකක් :baffled: :yes: ඒ වගේම ගොඩක් ලස්සන කතාවක් තියෙනවා :love: ඔයාලත් මේක ගහල බලන්නකෝ කොහොමද කියලා :)

    Special thanks goes to

    gudaya and Chathu_ac
    උපුටා ගත්තේ Wikipedia සහ Braid Official Site එකෙන්

    Written by Hayao

     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    niyamai bro :) download karalama balamu :)
    tfs ..! r+

    Ela thanks mchn :)

    mata podi kaale super mario mathak wenawa...pitfall kiyalath thibba neda ohoma ekak...

    Pitfall nan gahala ne mchn super mario nan iwara kara :yes:

    niyami macho
    DL karala balamu
    +
    :D

    Ela thanks mchn :)

    Thanks balamu dl karala

    :cool:

    Ela Thankz For Info Play Karala balamu ++

    Ela enjoy! :cool:


    Welcome bro :)

    oh thanks I really like to play small games.

    Ela :)

    wow podi kale matak wenawa mata

    :yes: Yeah issara parana PC eke owa wage games ho gala gahuwa :P