ඔයාලා අනිවාර්යයෙන්ම Play කරන්න ඕනේ Game එකක්!!
මුළින්ම කියන්න ඕන මේක මම සිංහළෙන් ටයිප් කරන පළවෙනි thread එක
මම මේක හොයාගත්තේ උදය දාපු මේ thread එකෙන්.
මම මේ thread එකෙන් කියන්න හැදුවෙ game එකක් ගැන. Game එකේ නම Braid.
සමහර අය අහල ඇති. මේක ඇවිත් Super Mario වගේ game එකක් හැබැයි මේකේ Super Mario නිකන් ඉස්සරහට ගහගෙන යන්න පුළුවන් ගමේ එකක් නෙමෙයි.
මේකේ ගොඩක් puzzles තියෙනවා ඒවා විසදලා තමයි ඉස්සරහට යන්න ඕනේ. මේ ගමේ එකේ විශේසත්වය තමයි එක කලාන්මක විදිහට හදල තියෙන්නේ. මේ බලන්න screenshots ටිකක්.
කොහොමද ලස්සනයි නේද. මෙන්න Youtube එකෙන් ගත්ත gameplay එකක්
මේකේ මගේ හිතට ගොඩක් වැදුනේ Game එකේ Music එක
මේ බලන්න තව video එකක්
මේකේ gameplay ඒකනං ගොඩක් අමුතුම එකක් තියෙන්නේ. මේක time traveling game එකක් shift key එකෙන් තමයි අපස්සට යන්න පුළුවන්. ටිකක් complex වගේ තමයි ඒත් ගහල බලන්න හොදටම addict වෙනවා
මට Homefront, NFS Hot Pursuit වගේ games තියෙනවා ඒත් ඒවාත් ගහන්න හිතෙන්නේ නැ මේක නිසා.
මේ ගමේ එක හැදුවෙ Jonathan Blow කියන games designer කෙනෙක්. එයා දැනට The Witness කියන Game එක හදනවා
මේකේ Graphics and Arts හදලා David Hellman කියන කෙනා
මේ තියෙන්නේ Game එකේ Reviews. බලන්න කොච්චර හොද Game එකක්ද කියල.
"Braid is an ingenious and startlingly creative puzzle game, built with an understanding of good game design that even some of the industry's most revered figures could learn from."
PC Gamer Magazine (UK)
"It's the most original and fresh platform game I've played in at least ten years, and almost every single puzzle in it will make you grin with happiness and clap with appreciation at the cleverness of it."
Graham Goring, The Arsecast
"Braid has the potential to change the way you think about reality. It will certainly change the way you think about video games."
Jason Roher, Arthouse Games
"One of the most interesting, satisfying, beautiful game experiences I've ever had."
Reverend Anthony, Destructoid
මේකට ඕනේ System Requirements තමයි
මෙන්න Game එක Download කරන්න ඕනේ ලින්ක්ස් ටික.
මෙන්න Soundtrack එකට ලින්ක්ස් ටික
Torrent - Pirate Bay
හිතන්න එපා මේක සුළු ගමේ එකක් කියලා
මේක mind f**king game එකක්
ඒ වගේම ගොඩක් ලස්සන කතාවක් තියෙනවා
ඔයාලත් මේක ගහල බලන්නකෝ කොහොමද කියලා
Special thanks goes to
gudaya and Chathu_ac
උපුටා ගත්තේ Wikipedia සහ Braid Official Site එකෙන්
Written by Hayao
මම මේක හොයාගත්තේ උදය දාපු මේ thread එකෙන්. මම මේ thread එකෙන් කියන්න හැදුවෙ game එකක් ගැන. Game එකේ නම Braid.
සමහර අය අහල ඇති. මේක ඇවිත් Super Mario වගේ game එකක් හැබැයි මේකේ Super Mario නිකන් ඉස්සරහට ගහගෙන යන්න පුළුවන් ගමේ එකක් නෙමෙයි.

මේකේ ගොඩක් puzzles තියෙනවා ඒවා විසදලා තමයි ඉස්සරහට යන්න ඕනේ. මේ ගමේ එකේ විශේසත්වය තමයි එක කලාන්මක විදිහට හදල තියෙන්නේ. මේ බලන්න screenshots ටිකක්.

කොහොමද ලස්සනයි නේද. මෙන්න Youtube එකෙන් ගත්ත gameplay එකක්

මේකේ මගේ හිතට ගොඩක් වැදුනේ Game එකේ Music එක
මේ බලන්න තව video එකක්මේකේ gameplay ඒකනං ගොඩක් අමුතුම එකක් තියෙන්නේ. මේක time traveling game එකක් shift key එකෙන් තමයි අපස්සට යන්න පුළුවන්. ටිකක් complex වගේ තමයි ඒත් ගහල බලන්න හොදටම addict වෙනවා
මට Homefront, NFS Hot Pursuit වගේ games තියෙනවා ඒත් ඒවාත් ගහන්න හිතෙන්නේ නැ මේක නිසා. මේ ගමේ එක හැදුවෙ Jonathan Blow කියන games designer කෙනෙක්. එයා දැනට The Witness කියන Game එක හදනවා
මේකේ Graphics and Arts හදලා David Hellman කියන කෙනා
මේ තියෙන්නේ Game එකේ Reviews. බලන්න කොච්චර හොද Game එකක්ද කියල.
"Braid is an ingenious and startlingly creative puzzle game, built with an understanding of good game design that even some of the industry's most revered figures could learn from."
PC Gamer Magazine (UK)
"It's the most original and fresh platform game I've played in at least ten years, and almost every single puzzle in it will make you grin with happiness and clap with appreciation at the cleverness of it."
Graham Goring, The Arsecast
"Braid has the potential to change the way you think about reality. It will certainly change the way you think about video games."
Jason Roher, Arthouse Games
"One of the most interesting, satisfying, beautiful game experiences I've ever had."
Reverend Anthony, Destructoid
මේකට ඕනේ System Requirements තමයි
මෙන්න Game එක Download කරන්න ඕනේ ලින්ක්ස් ටික.
Code:
[B][URL]http://www.fileserve.com/file/Qveau8c/braid_full_1015.exe[/URL] [/B]
[B] [URL]http://rapidshare.com/files/438342104/braid_full_1015.exe[/URL] [/B]
[B] [URL]http://www.megaupload.com/?d=KUT03901[/URL][/B]
Code:
[URL]http://www.fileserve.com/file/2MpjeWr/braidsounds.rar[/URL]
[URL]http://www.megaupload.com/?d=9FPOCSCV[/URL]
[URL]http://rapidshare.com/files/438352279/braidsounds.rar[/URL]