ඔයාලා කන්න අකමැතිම කෑම මොනවද?
ඔයාලා කන්න අකමැතිම කෑම මොනවද?
මගේ අකමැතිම කෑම වම්බටු සහ හැලප

අනිත් ඕනෑම එකක් කන්න පුළුවන් 


පළතුරු වලින් නම් දූරියම් සහ කටු ආත්ත කන්නේ නැත


ඔයාලා කන්න අකමැතිම කෑම මොනවද?
මගේ අකමැතිම කෑම වම්බටු සහ හැලප


අනිත් ඕනෑම එකක් කන්න පුළුවන් 


පළතුරු වලින් නම් දූරියම් සහ කටු ආත්ත කන්නේ නැත



Last edited:







