ඔයාලා කන්න අකමැතිම කෑම මොනවද?

Jan 28, 2012
123
11
0
ඔයාලා කන්න අකමැතිම කෑම මොනවද?

ඔයාලා කන්න අකමැතිම කෑම මොනවද?

මගේ අකමැතිම කෑම වම්බටු සහ හැලප :no::no::no: අනිත් ඕනෑම එකක් කන්න පුළුවන් :yes::yes::yes:
පළතුරු වලින් නම් දූරියම් සහ කටු ආත්ත කන්නේ නැත :no::no::no:
 
Last edited:

amaangel

Member
Sep 16, 2011
642
57
0
බටු,
කරවිල ,
සමහර කොළ වර්ග ,
වට්ටක්කා,
බෝංචි,
ලීක්ස්,
කෙසේල්මුව,
අළු කෙසෙල්,
........දැනට මතක එච්චරයි
1.gif
 

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    බටු,
    කරවිල ,
    සමහර කොළ වර්ග ,
    වට්ටක්කා,
    බෝංචි,
    ලීක්ස්,
    කෙසේල්මුව,
    අළු කෙසෙල්,
    ........දැනට මතක එච්චරයි
    1.gif

    ඔයා කන්නේ මොනවද කියල කිවුව නම් ඔයිට වඩා ලේසි වෙයි:rolleyes::rolleyes: