ඔයාලා කැමතිම නම්බර් එක මොකකද?.......

Ditzone

Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    එකක් තෝරාගැනීමට බැරිවීම හේතුවෙන් උත්තර දීමෙන් වැලකි සිටිම...:love::love:
     

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    11 නම් එපෝ:no:..දෙකට නවලා කකුල් දෙක අස්සෙ ගහගනියි කියල බයයි බන්:shocked:.ඒකි පත සයිස් නේ:angry:.ඔන්න 2 නම් අවුලක් නෑ:love:.ඉස්සරලා දෙක ඉල්ලල්ලා තිබුනු සීයලා ටික අදහස අයින් කරගන්නෝ:frown::frown::frown:..