Tune කරගන්න කථාව කොහොමද brand affiliated කථා බහකට සෙට් වෙන්නේ කියන එක ගැන මම හිතුවේමට පෙන්නෙ උම්බ 2000න් පස්සෙ පොශ් පවුලක ඉපදුන එකෙක්![]()
Tune කරගන්න කථාව කොහොමද brand affiliated කථා බහකට සෙට් වෙන්නේ කියන එක ගැන මම හිතුවේමට පෙන්නෙ උම්බ 2000න් පස්සෙ පොශ් පවුලක ඉපදුන එකෙක්![]()
Tune kathawa kiwwuwe tv subject ekata adhaala nisa. Owa ape experience hadunu wadunu parisareTune කරගන්න කථාව කොහොමද brand affiliated කථා බහකට සෙට් වෙන්නේ කියන එක ගැන මම හිතුවේඒ තුමා brand එකක් ගැන අහනවා ඔබ තුමා tune කරගන්න විදියක් ගැන කියනවා.
![]()
බොලාට හෙසාන් ආරමෙන් වරප්රසාද ලැබෙනවා නෙවඇයි අරන් දෙන්නද?
Hisense hodai da ban?List eke LG, Sony නැති නිසා Hisense එකට ගැහුවා.
හේතුව ගාණට වටින කොලිටියක් තියෙන නිසා.
LG nam durable, LG webos eke update enne ne.moo Sony ,LG dala na![]()
Sony දාපං මිනිහෝ list එකට.....
Sony 55 4K එකක් මේ දිනවල තියෙන්නේ, එක නම් සුපිරි ඈ![]()
SONY ko ban
Ko bn Sony? Sony bravia best
Sony, LG damme na ban. eva hodai kiyala dannawa. mata danaganna one une ithuru evalin hoda mokakda kiyalaLG ?
Hisense hodai da ban?
LG nam durable, LG webos eke update enne ne.
Sony, LG damme na ban. eva hodai kiyala dannawa. mata danaganna one une ithuru evalin hoda mokakda kiyala
April mula oka 69ta giya ban. oke 50 inches 4K eka 109,000 flash offer ekak dala tibuna. Mama ganna cart ekata add karalath gatte ne, Badu sure neti nisa. ea range eke 50 inches anith TV compare karama mona hari aulak tiyenawa.ඊයෙ අබාන්ස් එකේ ෆ්ලෑශ් ඉෆර් එකක් ගියා, 43 FHD SMART TV එක 79ට.
ela ela, Brand ekata boruwata gewana eka terumak ne wage den ena TV walata.Patta.lankawata ena ewa nam danne na.
Mehe ewa nam patta.
අඩේ එහෙමද 🫤April mula oka 69ta giya ban. oke 50 inches 4K eka 109,000 flash offer ekak dala tibuna. Mama ganna cart ekata add karalath gatte ne, Badu sure neti nisa. ea range eke 50 inches anith TV compare karama mona hari aulak tiyenawa.
Conditions wa;a panel ekata 2yrs warrenty, and TV eke picture quality adui kiyala tibuna. okun chinese boards aran rebrand karala wikunanawa man hitanne.
ela ela, Brand ekata boruwata gewana eka terumak ne wage den ena TV walata.
අඩේ එහෙමද 🫤
uba kiwwama matak wela check kale..Siedles Permanently closed nePanel eka 4yrs walin kelawenne neti hoda brand ekak suggest karapanko + service. (50-55")
kalin nm Siedles kare, dn Singer eka wage dealer.