ඔයාලා ගන්න Salaries Share කරමුද?

Abaya9001

Active member
  • Jun 11, 2017
    147
    135
    43
    ඔයාලා ගන්න Salaries Share කරමුද?

    අැත්තටම එලකිරියේ අපි,තේරුම් ගන්න ඔනි දෙයක් තමයි...මේ වෙලදපලේ තියන
    වැටුප් පරිමාණයන්.එක එක තනතුරුවල,ඔයාලත් කැමැති නම් මේ ජීවිතෙය් තමන් ඉන්න මායිම මොකක්ද? කියලා මෙතැනින් බලාගන්න පුලුවන් සහෝලා...

    මොකද ? අපි මොන දේ කලත්, වැටුපට නේ වැඩ කරන්නේ ?? අන්නේකයි.
     

    Abaya9001

    Active member
  • Jun 11, 2017
    147
    135
    43
    අනේ නෑ..මචං..විහිළු එපා බන්...සීරියස් ගනිල්ලකෝ...!!

    යසයි වැඩේ. ඊට පස්සෙ ශේප් එකේ උඹට ණය ඉල්ලන්න නේද!!!!!! :P:P
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    freelance 3d Artist US$2500 target monthly
    started as a data entry operator Rs.3600 Monthly:yes:
    8 Yrs Experience
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    Sales Executive & Graphics Designer
    Basic Salary = 32,000
    Lunch Per Month = 5,250
    Traveling = 2,500
    Phone allowance = 1,500
    Commission = 4,500 (average)
    and
    14 Month Bonus for Every year