ඔයාලා ගිහින් පදිංචි වෙන්න කැමති රටවල් මොනවද?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Check about ruwanda then you will understand
    Ruwanda ගැන මම දන්නවා බන්. Top 5. උනේ කොහොමද කියන එකයි වැඩේ.

    උබ රුවන්ඩා ගැන හොදටම දන්නවා නම් කියපන්කො කොහොමද paul kagame minority එකෙක් වෙලා ඔච්චර power එකක ඉන්නේ කියලා. මම ඕක කලෙකට කලින් නෙට් එකේ හොයල බැලුවා. හරි උත්තරයක් හම්බ උනේ නෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    Ruwanda ගැන මම දන්නවා බන්. Top 5. උනේ කොහොමද කියන එකයි වැඩේ.

    උබ රුවන්ඩා ගැන හොදටම දන්නවා නම් කියපන්කො කොහොමද paul kagame minority එකෙක් වෙලා ඔච්චර power එකක ඉන්නේ කියලා. මම ඕක කලෙකට කලින් නෙට් එකේ හොයල බැලුවා. හරි උත්තරයක් හම්බ උනේ නෑ.
    හරියට වැඩ කරාම මැජෝරිටි උන් උනත් සුලුතරේ හරිදේ කරන අයට සහයෝගය දෙනවා . 2035-2045 වෙනකොට දියුනුයි ඕක