ඔයාලා දැන් කඩේ යන්නේ මොන පක්ෂෙටද?
E ESL Well-known member Mar 16, 2016 1,999 1,622 113 Apr 5, 2022 #1 ඔයාලා දැන් කඩේ යන්නේ මොන පක්ෂෙටද?
helplesser Well-known member Nov 20, 2017 18,103 27,755 113 36 Mirihana alis.alberta.ca Apr 5, 2022 #2 මාලිමාව Reactions: shenat, Walter White, Saditha De Silva and 1 other person
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,705 113 Gampaha Apr 5, 2022 #3 පැටුම් Reactions: TCB Rox, Rankira, Error365! and 6 others
Troop Well-known member May 22, 2014 5,790 2,728 113 Apr 5, 2022 #4 ekektawath kade yanne na Reactions: ESL
shameera89 Well-known member Jun 26, 2013 16,361 12,625 113 Piliyandala Apr 5, 2022 #5 heli karanne naha.. passe backfire wena nisaa Reactions: Dr.Amdan, tha123 and 2TesticleSpectreTrespass
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Apr 5, 2022 #7 සීලරතන Reactions: TCB Rox, NRTG, Walter White and 1 other person
Walter White Well-known member Nov 20, 2019 43,613 125,075 113 දෙහිවල Apr 5, 2022 #8 පැචුම් කොරනල් Reactions: Solo Rider
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,527 113 Apr 5, 2022 #9 කිසිම එකෙක්ට ගියෙත් නෑ යන්නේත් නෑ. එහෙම කඩේ ගිහින් ගේන්න තරම් හොද එකෙක් පේනතෙක්මානයක ඇත්තෙත් නෑ Reactions: Walter White, Solo Rider, Sen-lu and 2 others
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,001 113 Apr 5, 2022 #10 ESL said: ඔයාලා දැන් කඩේ යන්නේ මොන පක්ෂෙටද? Click to expand... උඹ තාම තැරි දාර පොන්න බයියෙක්ද? @ESL Reactions: shenat, Solo Rider and Error365!
Jim_Moriarty Well-known member Jan 28, 2019 9,122 14,212 113 Apr 5, 2022 #12 පැතුම්ගේ වයිෆ්ට, උට අව්ලක් නැත්නම් උබලට මොකෝ Reactions: ruka!, Walter White and Solo Rider
Gaash Well-known member Jan 15, 2015 5,116 7,921 113 Apr 5, 2022 #13 උගත් බුද්දිමත් පක තමයි. කලින් ආපු උගත් බුද්දිමත් විකල්ප ඔක්කොම ගැන analyse කරලා ඊට පස්සේ JVP එකට සම්භන්ද වෙලා ආපු එහෙම උන් ගැනත් හිතලා බලපන්. එතකොට තොපේ චූටි මොලේට තෙරෙයි දේශපාලනික background එකක් තියෙන්න ඔනේ කියන එක. Reactions: Solo Rider, JokerFan and ESL
උගත් බුද්දිමත් පක තමයි. කලින් ආපු උගත් බුද්දිමත් විකල්ප ඔක්කොම ගැන analyse කරලා ඊට පස්සේ JVP එකට සම්භන්ද වෙලා ආපු එහෙම උන් ගැනත් හිතලා බලපන්. එතකොට තොපේ චූටි මොලේට තෙරෙයි දේශපාලනික background එකක් තියෙන්න ඔනේ කියන එක.
Jim_Moriarty Well-known member Jan 28, 2019 9,122 14,212 113 Apr 5, 2022 #14 තනි මට පිහිට උනේ අත Reactions: Walter White and Solo Rider
Dharatha Well-known member Dec 29, 2006 14,710 4,596 113 Apr 5, 2022 #15 උඩ එකෙක්ටවත් දෙන්නේ නැත. උගත් බුද්ධිමත් තරුණ නායකයන් ජනතාව අතරින් බිහි විය යුතුය. But MR onii Reactions: Solo Rider and Ryan08
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,993 113 Kandy Apr 5, 2022 #16 පක්ෂෙකට කඩේ ගියාට බඩු නෑනේ ඒ නිසා මං කඩේ යන්නේ Keels එකට Reactions: HmNRazor, Solo Rider, Error365! and 3 others
2TesticleSpectreTrespass Well-known member Jun 7, 2017 1,173 750 113 null island Apr 5, 2022 #17 New Cunt party Reactions: Solo Rider
kinkon Well-known member Aug 5, 2007 115,948 2 116,028 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 5, 2022 #18 Reactions: HmNRazor and Solo Rider
හෙනයා Well-known member May 23, 2014 16,889 17,115 113 Kottawa Apr 5, 2022 #19 *කනොදී පලයං බං තවත් මෙතන පීචං වෙන්නෙ නැතුව Reactions: iworld, Solo Rider and Error365!