ඔයාලා දැන් කඩේ යන්නේ මොන පක්ෂෙටද?

ඔයාලා දැන් කඩේ යන්නේ මොන පක්ෂෙටද?

  • පොහොට්ටුව

  • අත

  • මාලිමාව

  • ටෙලිපෝනය

  • අලියා

  • උඩ එකෙක්ටවත් දෙන්නේ නැත. උගත් බුද්ධිමත් තරුණ නායකයන් ජනතාව අතරින් බිහි විය යුතුය.


Results are only viewable after voting.

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඔයාලා දැන් කඩේ යන්නේ මොන පක්ෂෙටද?
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කිසිම එකෙක්ට ගියෙත් නෑ යන්නේත් නෑ. එහෙම කඩේ ගිහින් ගේන්න තරම් හොද එකෙක් පේනතෙක්මානයක ඇත්තෙත් නෑ
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උගත් බුද්දිමත් පක තමයි. කලින් ආපු උගත් බුද්දිමත් විකල්ප ඔක්කොම ගැන analyse කරලා ඊට පස්සේ JVP එකට සම්භන්ද වෙලා ආපු එහෙම උන් ගැනත් හිතලා බලපන්.
    එතකොට තොපේ චූටි මොලේට තෙරෙයි දේශපාලනික background එකක් තියෙන්න ඔනේ කියන එක.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    • උඩ එකෙක්ටවත් දෙන්නේ නැත. උගත් බුද්ධිමත් තරුණ නායකයන් ජනතාව අතරින් බිහි විය යුතුය. But MR onii
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Battaramulle_Seelarathana_Thero.jpg