ඔයාලා දැන් කඩේ යන්නේ මොන පක්ෂෙටද?

ඔයාලා දැන් කඩේ යන්නේ මොන පක්ෂෙටද?

  • පොහොට්ටුව

  • අත

  • මාලිමාව

  • ටෙලිපෝනය

  • අලියා

  • උඩ එකෙක්ටවත් දෙන්නේ නැත. උගත් බුද්ධිමත් තරුණ නායකයන් ජනතාව අතරින් බිහි විය යුතුය.


Results are only viewable after voting.

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    පොහොට්ටුව​



    බලපන් පොහොට්ටුවෙ මහ ලේකම් කියනව ජනාදිපතිට ජාතික ආරක්ෂාව කියා තමන්ගෙ ආරක්ෂාවවත් සලසගන්න බැරි නිවටයෙක් කියල :lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    200w.gif
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,311
    8,678
    113
    මේකෙ උන් මොනව කිව්වත් මුන් කඩේ යන්නෙ කාන්තා පක්ශෙට. ගෙදර ගෑනි කිව්වම මොන ලොක්කට උනත් කඩේ යන්න වෙනවා.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,375
    6,541
    113
    උගත් බුද්දිමත් පක තමයි. කලින් ආපු උගත් බුද්දිමත් විකල්ප ඔක්කොම ගැන analyse කරලා ඊට පස්සේ JVP එකට සම්භන්ද වෙලා ආපු එහෙම උන් ගැනත් හිතලා බලපන්.
    එතකොට තොපේ චූටි මොලේට තෙරෙයි දේශපාලනික background එකක් තියෙන්න ඔනේ කියන එක.
    ඕක පරම්පරාවවෙන් පරම්පරාවට යන්න ඕන කියන්නෙ ඵ්කනෙ.:yes::lol:
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඕක පරම්පරාවවෙන් පරම්පරාවට යන්න ඕන කියන්නෙ ඵ්කනෙ.:yes::lol:
    කියපු එක හොදටම තෙරුනා වගෙයි