ඔයාලා මුලින්ම බයික් පදින්න හුරු උන විදිහ &#348

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඔයාලා මුලින්ම බයික් පදින්න හුරු උන විදිහ &#348

    ඔයාලා මුලින්ම බයික් පදින්න හුරු උන විදිහ කතා කරමු.

    ලයිසන් එක නැතුව බයික් එක පාරට දාපු අය ඉන්නවද?

    අකරතැබ්බ වෙලා තියෙනවද? (පොලීසියෙන් සහ අනතුරු ) .

    මුලින්ම පුරුදු වුනේ කොහොමද? (තනියම පාරේ, තනියම ගෙදර, වෙන පුරුදු කෙනෙක් එක්ක, ලර්නර්ස් එකේ )

    පුරුදු වෙන්න පාවිච්චි කරපු බයික් වර්ගය (super cub , ct 100, discover, hornet :shocked: , etc )
     
    • Like
    Reactions: Dusty Killer

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    man nam mulinma bike padinna purudu une chaleyen.ethakota mata wayasa aurudu12k withara athi mage hithe.eka dawasak chaleye accelerator eka hira wela wetawal kadagena gihin patha bauna welawa honda kamata kisi thuwalayak nathuwa beruna ....danata aurudu 15ta withara kalin una siddiyak unath thawama eka mathak weddi thaniyen hina yanawa...hehehehe
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    656
    113
    Classified
    මුලින්ම ඉතින් Discover 125 එකකින් තමා ක්ලච් බැලන්ස් එහෙම පුරුදු උනේ, ඊට කලින් මදුරුවෝ එහෙම පැදලා තියෙනවා, දැන්නම් පදින්න බයික් කියලා මෙලෝ මලදානයක් නැ... :(
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    584
    231
    43
    41
    Kalutara
    මම නම් පුරුදු උනේ 111 නෙල්සන් චැලියකින්.අවුරුදු 13 දී තමයි මුලින්ම පුරුදු වෙන්න පටන් ගත්තේ.අයියා බයික් පදිනවා බලාගෙන ඉඳලා මම ගිහන් තාත්තට කියනවා මටත් පුරුදු කරන්න කියලා.ඉතිං තාත්තා අයියට කියලම තමයි මට පුරුදු කෙරෙව්වෙත්.ගෙදර මිදුලෙයි ගෙදරට එන පාරෙයි තමයි වැඩි හරියක්ම පුරුදු උනේ.ලයිෂන් ගන්නකම් මහ පාරට නම් දැම්මේ නෑ.තාප්ප වල වද්දගෙන වැටවල් කඩාගෙන ගිහිං තුවාල කරගෙන නම් තියෙනවා ඕන තරම්.
    දැන් නම් ඉතිං බයික් පදින්නෙම නැති තරම්.
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මුලින්ම පැද්දෙ අපේ මාමගේ චැලිය. එතකොට වයස 13-14ක් ඇති. තාම එහෙම අනතුරු නම් වෙලා නැහැ. ක්ලච් පුරුදු වුනේ ct100 එකෙන්.
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    තාම බයික් එහෙකුත් නෑ පැදලත් නෑ ලොවෙත් :rofl:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    mulinma Mata licen tibbe na mchn .mama aturu paaraqal wala ghn hdta bike eka atata huru karagatta . Policiyata nm ahh une naa.aiyage bike ekn tma puhunu une. Ct100 ekak.
    ela machan. accedent ehema une nadda. ahala pahala thiyena kaanu wala vatune ehema nadda, naththan ballo panne ehema nadda :cool:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මට නම් ක්ලච් බයික් පදින්න බැ අදටත්. ඔටොගියර් ස්කූටි, ක්ලච් නැති බයික් නම් පදිනවා. ඉස්සර අපේ අයියා කෙනෙකුට වෙස්පා එකක් තිබ්බා. ඒක ඉදලා හිටලා පැද්දා. ඒත් පාරේ නෙමෙයි ඔෆ් රොඩ්.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    man nam mulinma bike padinna purudu une chaleyen.ethakota mata wayasa aurudu12k withara athi mage hithe.eka dawasak chaleye accelerator eka hira wela wetawal kadagena gihin patha bauna welawa honda kamata kisi thuwalayak nathuwa beruna ....danata aurudu 15ta withara kalin una siddiyak unath thawama eka mathak weddi thaniyen hina yanawa...hehehehe

    uba kochchara kalayak chaliya paddada hodatama atha huru wenna
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මුලින්ම ඉතින් Discover 125 එකකින් තමා ක්ලච් බැලන්ස් එහෙම පුරුදු උනේ, ඊට කලින් මදුරුවෝ එහෙම පැදලා තියෙනවා, දැන්නම් පදින්න බයික් කියලා මෙලෝ මලදානයක් නැ... :(
    thaniyamada discover eka padde. kauru hari support kalada?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මම නම් පුරුදු උනේ 111 නෙල්සන් චැලියකින්.අවුරුදු 13 දී තමයි මුලින්ම පුරුදු වෙන්න පටන් ගත්තේ.අයියා බයික් පදිනවා බලාගෙන ඉඳලා මම ගිහන් තාත්තට කියනවා මටත් පුරුදු කරන්න කියලා.ඉතිං තාත්තා අයියට කියලම තමයි මට පුරුදු කෙරෙව්වෙත්.ගෙදර මිදුලෙයි ගෙදරට එන පාරෙයි තමයි වැඩි හරියක්ම පුරුදු උනේ.ලයිෂන් ගන්නකම් මහ පාරට නම් දැම්මේ නෑ.තාප්ප වල වද්දගෙන වැටවල් කඩාගෙන ගිහිං තුවාල කරගෙන නම් තියෙනවා ඕන තරම්.
    දැන් නම් ඉතිං බයික් පදින්නෙම නැති තරම්.
    ehenam ubata dan car ekak athi neda ;)
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මුලින්ම පැද්දෙ අපේ මාමගේ චැලිය. එතකොට වයස 13-14ක් ඇති. තාම එහෙම අනතුරු නම් වෙලා නැහැ. ක්ලච් පුරුදු වුනේ ct100 එකෙන්.
    kauru hari support kalada? paarata daalada purudu une?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මට නම් ක්ලච් බයික් පදින්න බැ අදටත්. ඔටොගියර් ස්කූටි, ක්ලච් නැති බයික් නම් පදිනවා. ඉස්සර අපේ අයියා කෙනෙකුට වෙස්පා එකක් තිබ්බා. ඒක ඉදලා හිටලා පැද්දා. ඒත් පාරේ නෙමෙයි ඔෆ් රොඩ්.

    ube vayasa kiyada. licence ganne nadda ban?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    kauru hari support kalada? paarata daalada purudu une?

    චැලිය පැද්දෙ වත්ත ඇතුලෙ විතරයි. පස්සෙ තැපැල් 90, mate එහෙම පැද්දා අපේ ලේන් එකේ. මුලින්ම පාරට දැම්මෙ ct100 එක තමා.