ehemada owa danneth na ban. dana gaththu eka hodai.clutch නැති බයික් තමයි දෙන්නේ ට්රයල් එකේදී 8 ගහන්න.![]()
ehemada owa danneth na ban. dana gaththu eka hodai.clutch නැති බයික් තමයි දෙන්නේ ට්රයල් එකේදී 8 ගහන්න.![]()
bike padala thiyenawa machan idala hitala eth paarata dala na.atha huru wenna eka digata padinna bike ekak na. parana super cub ekak ganna hadanne bike eka purudu venama . ita kalin yamak kamak danagena inna eka hodaine...machan ethakota ape bike ekaka trial pennanna barida?සොහොන;19202446 said:![]()
මේකෙන් තමයි ට්රයිල් එලවන්න ඕනේ ක්ලච් එක තිබ්බට එන්ජිම හිටින්නේ නැ උබට ගියර් කඩලා දෙයි ආයේ මාරු කරන්න ඕනේ නැ
කතාවෙන් තේරෙන්නේ උබ තාම බයික් පැදලා නැ වගේ
හොදයි මෙන්න උබේ ප්රශ්න වලට උත්තර
ලයිසන් එක නැතුව පාරට දාන්න පුළුවන් පොලිසිය එන්නේ නැති පාරවල් වලින් පැදහන් මහපාරේ අහුවුනොත් උසාවි එක්කෝ දඩ දඩය නම් 5000 ක් වෙන්න ඕනේ
පොලිසිය තමයි පාරේ උබට කෙලවන්න ඉන්නේ දැකපු තැන අනිත් උන්ට හෙඩ් ලයිට් ගහලා කියපන් ඉන්නවා කියලා
රෝද 2 පදිනවා කියන්නෙම අනතුරක් එක නිසා කෙලෝ ගන්න වෙලාවක් කියන්න බැ මාව 3 පාරක් හැප්පුනා
ලර්නස් එකේ බයික් පුරුදු වුනේ නැ මම ඩිස්කවරි 135 එකක් අරන් පුරුදු උනා තනියම
බයික් එකක් ගෙදරින් පුරුදු වෙලා යම
සේරම බයික් එකයි ක්ලච් බැලන්ස් අල්ල ගනින්
ස්කුටර් පුරුදු වෙන්න දෙයක් නැ
mannam atha huru venakal re 10 n passe paarata daanna kiyala hithagena inneFZ එකක් තමයි හුරු වුණේ.. එක පාරින් වැඩේ නම් අල්ලගත්තා. හැබැයි ගියර් ගැන තාම දන්නේ නෑ.ඒකේ ඉගිලෙන්න ගිහින් වාහෙනක හැප්පෙන්න ගියා. මුල්ම හා අවසාන වතාව වුණා ඉතින්.
. a velawata pare minissu nathi nisa lajjath nane 
80 dashakaye aga hariye kiyanne api ipaduna kalene ban.මුලින්ම පුරුදු උනේ යාලුවෙක්ගෙ Honda MB100 (Original Japanese) එකක. ඒ 80 දශකේ අග හරියේ. ඊට පස්සේ රස්සාවකට ගිහාම තමයි ලයිසොන් ගත්තේ. ඒ ඔෆිස් එකෙන් බයික් එකක් ගන්න ලෝන් එකක් දුන්න. මම ගත්තේ Brand New Honda CB 250 Super Hawk, dual carb, double silencer එකක් ඕකෙම තව මොඩල් එකක් තිබුන CB 250 RS කියල. හැබැයි Super Hawk එකට තමයි මගේ හිත ගියේ. එඅ හින්ද එක ගත්ත. මතක හැටියට රු. 88,000/-

bike padala thiyenawa machan idala hitala eth paarata dala na.atha huru wenna eka digata padinna bike ekak na. parana super cub ekak ganna hadanne bike eka purudu venama . ita kalin yamak kamak danagena inna eka hodaine...machan ethakota ape bike ekaka trial pennanna barida?

a uba dala thibba pic eke thibba bike eka mokakda ban. man dakala thiyenawane ban super cub ekenuth kattiya 8 gahanwa. a vage mathakaiසොහොන;19202647 said:machan ethakota ape bike ekaka trial pennanna barida
උබේ බයික් එකෙන් බැ ලර්නස් එකෙන් දෙන බයික් එකෙන් තමයි ට්රයල් පෙන්නන ඕනේ![]()

a unata ban 8 gahanna epai. anika clutch balance onene
ela machan. eth ai ban kandak udata giye. a bike eka thallu start ekakdaමුලින්ම පැද්දෙ තැපැල් 90 යක්. මේ තියෙන්නෙ භාණ්ඩේ.. කට්ටිය පදිනවා දැකලා ගෙදර කවුරුත් නැති වෙලාවේ තඩි කන්දක් උඩට තල්ලු කරන් ගිහින් පලවෙනි ගියරය දාලා කකුලෙන් පාගෙන ඉදලා කන්දෙන් පල්ලමට දාලා යද්දි කකුල ඉස්සුවා මෙන්න බොලෙ යන්ත්රරයට පණ ආවා කියහන්කො.. එතකොට මම 7 වසරෙ.. එ යැම ගියා සුපිරියටම.. එදා තමයි පලවෙනි පාරට එකෙන් පස්සෙ නිකම්ම හුරු උනා බන්...
![]()
a uba dala thibba pic eke thibba bike eka mokakda ban. man dakala thiyenawane ban super cub ekenuth kattiya 8 gahanwa. a vage mathakai![]()


ape paththenam zig zag nadda manda ban. pare tika durak padala, 8 gahanna denawa vitharai venna athi. 8 gahana eketh podi aulak thiyenawa mata wama huru madi bantrial එකට ඕන නෑ. උඹේ බයික් එකක් ගෙනියන්නේ නැත්තම් learners වල scooter එකක් තමයි ගන්නේ වැඩේට. ඒකෙ 3rd එකට දාල දෙනවා cones සෙට් එකක zigzag විදියට ගිහින් ආපහු ඇවිල්ල එක ළඟ cones 2ක 8 ගහන්න. ඒ බයික් නතර වෙන්නේ නෑ නවත්තල වගේ හිටියත් ඒක නිසා clutch balance අවුලක් නෑ(clutch නැද්ද මන්ද එව්වගේ).
බයික් එක ගනිද්දී උන් session එකක් දෙනවා. ඒකම ඇති වැඩේ ගොඩ දාන්න.
clutch balancing නම් පස්සේ හරි පුරුදු වෙන්න වෙනවා. 4 cylinder තමයි ලේසිම.
මුලින්ම පුරුදු උනේ යාලුවෙක්ගෙ Honda MB100 (Original Japanese) එකක. ඒ 80 දශකේ අග හරියේ. ඊට පස්සේ රස්සාවකට ගිහාම තමයි ලයිසොන් ගත්තේ. ඒ ඔෆිස් එකෙන් බයික් එකක් ගන්න ලෝන් එකක් දුන්න. මම ගත්තේ Brand New Honda CB 250 Super Hawk, dual carb, double silencer එකක් ඕකෙම තව මොඩල් එකක් තිබුන CB 250 RS කියල. හැබැයි Super Hawk එකට තමයි මගේ හිත ගියේ. එඅ හින්ද එක ගත්ත. මතක හැටියට රු. 88,000/-
උඹ ගාව Hawk එකක් තියෙනවද බන්.මරු භාන්ඩේ.





oke nama mokakda banසොහොන;19202710 said:
ඇවටාර් එකක් දා ගනින් උබව අනිත් දවසේ අදුර ගන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1698939
සුපර් කප් පදින්න පුළුවන්නේ මේකත් එහෙම තමා ගියර් 4 එන්ජිම හිටින්නේ නැ ක්ලච් එකත් තියනවා ගියර් කඩන්න එකෙන් තමා උබ ට්රයල් පෙන්නන ඕනේ
බයික් එකක් තියා ගෙදර පුස් සයිකලයක්වත් තිබ්බෙ නෑ![]()
ඉතිං පදින්න පුරුදු වුනෙත් නෑ ගන්න විදිහකුත් නෑ![]()
ඉතිං ලයිශනුත් නෑ බයිසිකල් පදින්නත් බෑ![]()
අනේ මන්ද බං මට නං හිතාගන්න බෑ කොහොමද පොඩ්ඩක් එක පැත්තකට ඇලවුනත් වැටෙන බයිසිකල් වල උඹල බැලන්ස් එකේ රෝද දෙකෙන් කොහොම යනවද කියල![]()
සදා බස් කෝච්චි පිහිට තමා![]()
![]()