ඔයාලා මුලින්ම බයික් පදින්න හුරු උන විදිහ &#348

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මුලින්ම බය්ක් එකකට පැද්දේ pulser 180 එක අය්යාගේ..එකම geeyr 1kai දාන්න දනන් එකක් හිටියේ..මට මාර ආසාවක් තිබ්බ byk එකකට... විස්වාස කරපල්ලා මන් මුලින්ම byk එක ගෙනාවේ මට පදින්නව්ත් බැරුව ගිහින් මෙලෝ දෙයක් දන්නේ නැතුව byk ගැන රාජගිරියේ ඉදන් 100km පැද්ද..ටිකක් දුර යනකොට යන්න පුළුවන් උනා..ඒ 100km ම පැද්දේ ගියර් 3ක... 4th 5th ගියර් වලට දාන්න බය හිතුනා හිමිට අව...tzr 125 එකක් මුලින්ම ගත්තේ..
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    සොහොන;19202446 said:
    bike5.png

    මේකෙන් තමයි ට්‍රයිල් එලවන්න ඕනේ ක්ලච් එක තිබ්බට එන්ජිම හිටින්නේ නැ උබට ගියර් කඩලා දෙයි ආයේ මාරු කරන්න ඕනේ නැ

    කතාවෙන් තේරෙන්නේ උබ තාම බයික් පැදලා නැ වගේ :nerd:

    හොදයි මෙන්න උබේ ප්‍රශ්න වලට උත්තර

    ලයිසන් එක නැතුව පාරට දාන්න පුළුවන් පොලිසිය එන්නේ නැති පාරවල් වලින් පැදහන් මහපාරේ අහුවුනොත් උසාවි එක්කෝ දඩ දඩය නම් 5000 ක් වෙන්න ඕනේ

    පොලිසිය තමයි පාරේ උබට කෙලවන්න ඉන්නේ දැකපු තැන අනිත් උන්ට හෙඩ් ලයිට් ගහලා කියපන් ඉන්නවා කියලා
    රෝද 2 පදිනවා කියන්නෙම අනතුරක් එක නිසා කෙලෝ ගන්න වෙලාවක් කියන්න බැ මාව 3 පාරක් හැප්පුනා

    ලර්නස් එකේ බයික් පුරුදු වුනේ නැ මම ඩිස්කවරි 135 එකක් අරන් පුරුදු උනා තනියම
    බයික් එකක් ගෙදරින් පුරුදු වෙලා යම

    සේරම බයික් එකයි ක්ලච් බැලන්ස් අල්ල ගනින් :)
    ස්කුටර් පුරුදු වෙන්න දෙයක් නැ :lol:

    bike padala thiyenawa machan idala hitala eth paarata dala na.atha huru wenna eka digata padinna bike ekak na. parana super cub ekak ganna hadanne bike eka purudu venama . ita kalin yamak kamak danagena inna eka hodaine...machan ethakota ape bike ekaka trial pennanna barida?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    FZ එකක් තමයි හුරු වුණේ.. එක පාරින් වැඩේ නම් අල්ලගත්තා. හැබැයි ගියර් ගැන තාම දන්නේ නෑ.ඒකේ ඉගිලෙන්න ගිහින් වාහෙනක හැප්පෙන්න ගියා. මුල්ම හා අවසාන වතාව වුණා ඉතින්.
    mannam atha huru venakal re 10 n passe paarata daanna kiyala hithagena inne ;) . a velawata pare minissu nathi nisa lajjath nane :lol:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    මුලින්ම පුරුදු උනේ යාලුවෙක්ගෙ Honda MB100 (Original Japanese) එකක. ඒ 80 දශකේ අග හරියේ. ඊට පස්සේ රස්සාවකට ගිහාම තමයි ලයිසොන් ගත්තේ. ඒ ඔෆිස් එකෙන් බයික් එකක් ගන්න ලෝන් එකක් දුන්න. මම ගත්තේ Brand New Honda CB 250 Super Hawk, dual carb, double silencer එකක් ඕකෙම තව මොඩල් එකක් තිබුන CB 250 RS කියල. හැබැයි Super Hawk එකට තමයි මගේ හිත ගියේ. එඅ හින්ද එක ගත්ත. මතක හැටියට රු. 88,000/-
    80 dashakaye aga hariye kiyanne api ipaduna kalene ban. :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    bike padala thiyenawa machan idala hitala eth paarata dala na.atha huru wenna eka digata padinna bike ekak na. parana super cub ekak ganna hadanne bike eka purudu venama . ita kalin yamak kamak danagena inna eka hodaine...machan ethakota ape bike ekaka trial pennanna barida?

    machan ethakota ape bike ekaka trial pennanna barida

    උබේ බයික් එකෙන් බැ ලර්නස් එකෙන් දෙන බයික් එකෙන් තමයි ට්‍රයල් පෙන්නන ඕනේ :)
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මුලින්ම පැද්දෙ තැපැල් 90 යක්. මේ තියෙන්නෙ භාණ්ඩේ.. කට්ටිය පදිනවා දැකලා ගෙදර කවුරුත් නැති වෙලාවේ තඩි කන්දක් උඩට තල්ලු කරන් ගිහින් පලවෙනි ගියරය දාලා කකුලෙන් පාගෙන ඉදලා කන්දෙන් පල්ලමට දාලා යද්දි කකුල ඉස්සුවා මෙන්න බොලෙ යන්ත්‍රරයට පණ ආවා කියහන්කො.. එතකොට මම 7 වසරෙ.. එ යැම ගියා සුපිරියටම.. එදා තමයි පලවෙනි පාරට එකෙන් පස්සෙ නිකම්ම හුරු උනා බන්...

    20140705_092559.jpg
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    සොහොන;19202647 said:
    machan ethakota ape bike ekaka trial pennanna barida

    උබේ බයික් එකෙන් බැ ලර්නස් එකෙන් දෙන බයික් එකෙන් තමයි ට්‍රයල් පෙන්නන ඕනේ :)
    a uba dala thibba pic eke thibba bike eka mokakda ban. man dakala thiyenawane ban super cub ekenuth kattiya 8 gahanwa. a vage mathakai:oo:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    a unata ban 8 gahanna epai. anika clutch balance onene

    trial එකට ඕන නෑ. උඹේ බයික් එකක් ගෙනියන්නේ නැත්තම් learners වල scooter එකක් තමයි ගන්නේ වැඩේට. ඒකෙ 3rd එකට දාල දෙනවා cones සෙට් එකක zigzag විදියට ගිහින් ආපහු ඇවිල්ල එක ළඟ cones 2ක 8 ගහන්න. ඒ බයික් නතර වෙන්නේ නෑ නවත්තල වගේ හිටියත් ඒක නිසා clutch balance අවුලක් නෑ(clutch නැද්ද මන්ද එව්වගේ).
    බයික් එක ගනිද්දී උන් session එකක් දෙනවා. ඒකම ඇති වැඩේ ගොඩ දාන්න.
    clutch balancing නම් පස්සේ හරි පුරුදු වෙන්න වෙනවා. 4 cylinder තමයි ලේසිම.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    මුලින්ම පැද්දෙ තැපැල් 90 යක්. මේ තියෙන්නෙ භාණ්ඩේ.. කට්ටිය පදිනවා දැකලා ගෙදර කවුරුත් නැති වෙලාවේ තඩි කන්දක් උඩට තල්ලු කරන් ගිහින් පලවෙනි ගියරය දාලා කකුලෙන් පාගෙන ඉදලා කන්දෙන් පල්ලමට දාලා යද්දි කකුල ඉස්සුවා මෙන්න බොලෙ යන්ත්‍රරයට පණ ආවා කියහන්කො.. එතකොට මම 7 වසරෙ.. එ යැම ගියා සුපිරියටම.. එදා තමයි පලවෙනි පාරට එකෙන් පස්සෙ නිකම්ම හුරු උනා බන්...

    20140705_092559.jpg
    ela machan. eth ai ban kandak udata giye. a bike eka thallu start ekakda
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    a uba dala thibba pic eke thibba bike eka mokakda ban. man dakala thiyenawane ban super cub ekenuth kattiya 8 gahanwa. a vage mathakai:oo:

    ඇවටාර් එකක් දා ගනින් උබව අනිත් දවසේ අදුර ගන්න :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1698939

    සුපර් කප් පදින්න පුළුවන්නේ මේකත් එහෙම තමා ගියර් 4 එන්ජිම හිටින්නේ නැ ක්ලච් එකත් තියනවා ගියර් කඩන්න එකෙන් තමා උබ ට්‍රයල් පෙන්නන ඕනේ :)
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අපේ කාලේ ලයිසන් දුන්නේ නාරාහේන්පිට RMV එකෙන්. 8 ගහන්න කට්ටිය එක්ක එනවා කනත්ත ඉස්සරහ තිබුන හිස් ඉඩමකට (දැන් ජයරත්න එක තියෙන්නේ එතන) එතන තිබුන ලොකු මාර ගස් දෙකක්. ඒ ධෙක මැදී කරලා තමයි 8 ගහන්න ඕනේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    trial එකට ඕන නෑ. උඹේ බයික් එකක් ගෙනියන්නේ නැත්තම් learners වල scooter එකක් තමයි ගන්නේ වැඩේට. ඒකෙ 3rd එකට දාල දෙනවා cones සෙට් එකක zigzag විදියට ගිහින් ආපහු ඇවිල්ල එක ළඟ cones 2ක 8 ගහන්න. ඒ බයික් නතර වෙන්නේ නෑ නවත්තල වගේ හිටියත් ඒක නිසා clutch balance අවුලක් නෑ(clutch නැද්ද මන්ද එව්වගේ).
    බයික් එක ගනිද්දී උන් session එකක් දෙනවා. ඒකම ඇති වැඩේ ගොඩ දාන්න.
    clutch balancing නම් පස්සේ හරි පුරුදු වෙන්න වෙනවා. 4 cylinder තමයි ලේසිම.
    ape paththenam zig zag nadda manda ban. pare tika durak padala, 8 gahanna denawa vitharai venna athi. 8 gahana eketh podi aulak thiyenawa mata wama huru madi ban
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුලින්ම පුරුදු උනේ යාලුවෙක්ගෙ Honda MB100 (Original Japanese) එකක. ඒ 80 දශකේ අග හරියේ. ඊට පස්සේ රස්සාවකට ගිහාම තමයි ලයිසොන් ගත්තේ. ඒ ඔෆිස් එකෙන් බයික් එකක් ගන්න ලෝන් එකක් දුන්න. මම ගත්තේ Brand New Honda CB 250 Super Hawk, dual carb, double silencer එකක් ඕකෙම තව මොඩල් එකක් තිබුන CB 250 RS කියල. හැබැයි Super Hawk එකට තමයි මගේ හිත ගියේ. එඅ හින්ද එක ගත්ත. මතක හැටියට රු. 88,000/-

    උඹ ගාව Hawk එකක් තියෙනවද බන්.මරු භාන්ඩේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බයික් එකක් තියා ගෙදර පුස් සයිකලයක්වත් තිබ්බෙ නෑ :no: :no:
    ඉතිං පදින්න පුරුදු වුනෙත් නෑ ගන්න විදිහකුත් නෑ :no: :no:
    ඉතිං ලයිශනුත් නෑ බයිසිකල් පදින්නත් බෑ :no: :no:
    අනේ මන්ද බං මට නං හිතාගන්න බෑ කොහොමද පොඩ්ඩක් එක පැත්තකට ඇලවුනත් වැටෙන බයිසිකල් වල උඹල බැලන්ස් එකේ රෝද දෙකෙන් කොහොම යනවද කියල :sorry: :sorry:
    සදා බස් කෝච්චි පිහිට තමා :( :(
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    සොහොන;19202710 said:

    ඇවටාර් එකක් දා ගනින් උබව අනිත් දවසේ අදුර ගන්න :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1698939

    සුපර් කප් පදින්න පුළුවන්නේ මේකත් එහෙම තමා ගියර් 4 එන්ජිම හිටින්නේ නැ ක්ලච් එකත් තියනවා ගියර් කඩන්න එකෙන් තමා උබ ට්‍රයල් පෙන්නන ඕනේ :)
    oke nama mokakda ban
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    බයික් එකක් තියා ගෙදර පුස් සයිකලයක්වත් තිබ්බෙ නෑ :no: :no:
    ඉතිං පදින්න පුරුදු වුනෙත් නෑ ගන්න විදිහකුත් නෑ :no: :no:
    ඉතිං ලයිශනුත් නෑ බයිසිකල් පදින්නත් බෑ :no: :no:
    අනේ මන්ද බං මට නං හිතාගන්න බෑ කොහොමද පොඩ්ඩක් එක පැත්තකට ඇලවුනත් වැටෙන බයිසිකල් වල උඹල බැලන්ස් එකේ රෝද දෙකෙන් කොහොම යනවද කියල :sorry: :sorry:
    සදා බස් කෝච්චි පිහිට තමා :( :(

    push bike ekak wath padinna barida.