huta oka hamai matath aula matath wama huru na ban.paraka yaddi wamata harawanna puluwan eth 8 gahaddi bari vei. eka hada ganna vidihak kiyapanko
පල්සර් වගේ ලොකු බයික් වල අමාරුයි බන් හොදටම සීසන් වෙනකන්... වමට හරවන එක ලේසියි, දකුණට තමයි හුරු අඩු මට නම්..එතන තියෙන පොඩි බයික් එකෙන් 8 ගහපන්...ගින්නක් නැහැ..ලේසියි බන්...විනාඩි 5න් අතට හුරු වෙනවා...ගත්තු ගමන් ටිකක් අවුල් වගේ දැනෙයි..ඒ උනත් වටයක් යනකොට හරි...ට්රයල් එකට කලින් අරන් පුරුදු වෙන්න පුළුවන්..මම නම් ටිකක් පුරුදු වුනා...
ගත්තු ගමන් මට නම් පිස්සු වගේ...ඒ බයික් එක හෙන අවුල් මුලින්...මම කලින් 8 ගහලත් නැහැනේ...එතන විනාඩි 5ක් වගේ 8 ගහන්න පුරුදු වුනා...

, etc )
