ඔයාලා මුලින්ම බයික් පදින්න හුරු උන විදිහ &#348

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    huta oka hamai matath aula matath wama huru na ban.paraka yaddi wamata harawanna puluwan eth 8 gahaddi bari vei. eka hada ganna vidihak kiyapanko

    පල්සර් වගේ ලොකු බයික් වල අමාරුයි බන් හොදටම සීසන් වෙනකන්... වමට හරවන එක ලේසියි, දකුණට තමයි හුරු අඩු මට නම්..එතන තියෙන පොඩි බයික් එකෙන් 8 ගහපන්...ගින්නක් නැහැ..ලේසියි බන්...විනාඩි 5න් අතට හුරු වෙනවා...ගත්තු ගමන් ටිකක් අවුල් වගේ දැනෙයි..ඒ උනත් වටයක් යනකොට හරි...ට්‍රයල් එකට කලින් අරන් පුරුදු වෙන්න පුළුවන්..මම නම් ටිකක් පුරුදු වුනා...

    ගත්තු ගමන් මට නම් පිස්සු වගේ...ඒ බයික් එක හෙන අවුල් මුලින්...මම කලින් 8 ගහලත් නැහැනේ...එතන විනාඩි 5ක් වගේ 8 ගහන්න පුරුදු වුනා...:yes:
     

    qwert90

    Member
    Oct 15, 2015
    117
    5
    0
    ඔයාලා මුලින්ම බයික් පදින්න හුරු උන විදිහ කතා කරමු.

    ලයිසන් එක නැතුව බයික් එක පාරට දාපු අය ඉන්නවද?

    අකරතැබ්බ වෙලා තියෙනවද? (පොලීසියෙන් සහ අනතුරු ) .

    මුලින්ම පුරුදු වුනේ කොහොමද? (තනියම පාරේ, තනියම ගෙදර, වෙන පුරුදු කෙනෙක් එක්ක, ලර්නර්ස් එකේ )

    පුරුදු වෙන්න පාවිච්චි කරපු බයික් වර්ගය (super cub , ct 100, discover, hornet :shocked: , etc )
    mama nam weti weti purudu une.parana bike ekakin purudu weyan
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,658
    3,376
    113
    Bandarawela
    palaweniyata padde thapal 90k.muladi nam watila na baya nisa.eth purudu unama wada danna gihin biththiyaka happuna hoda eken.
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මුලින්ම 11 වසරෙ , CT100 එකක් ,තාම වෑටිල නම් නෑ , යන්න පුලුවන් උපරිම වේගෙනුත් ගියා ඒ කාලෙ (80 ට වගේ , පොඩි කාලෙ මෝඩයි හෙනට මන්) . ලයිසන් ගන්න යනකම් මම ක්ලච් නෑති එකක් එලවල තිබ්බෙ නෑ . ලොල් . ලයිසන් ගත්තට පස්සෙවත් කලින්වත් මහ පාරෙ ගිහින් නෑ . ලයිසන් ගත්තට පස්සෙ බයිසිකලේ කොහෙවත් යන්නෙත් නෑ .

    මාසෙකින් විතර නියමට විතර එලවන්න පුලුවන් උනා , ටික ටික කල් යද්දි එක එක එක්ස්පීරියන්ස් එනව .