ඔයාලා PC GAMES FREE DOWENLOD කරන්නෙ මොකෙන්ද යාලුවනේ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,522
    75,316
    113
    ලින්ක් දාගෙන යන්න
    තොට මොන ගේම්ද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, අම්ම මතක් කරලා අතේ පාර ගහලා නිදගනින් 🤭 🤭
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,299
    14,109
    113
    35
    Spain
    මම බයයි බන් රීපැක් කරපුව, ටොරන්ට් ගන්න. උන්ගේ තව මොනවා ඔබල එනවද දන්නේ නැහැ නෙ. පරණ ගේම් ඉන්ටනෙට් ආකයිව් එකෙත් තියෙනවා. මම අනිත් ගේම් ගන්නේ ස්ටීම් එකෙන්. එකේ සේල් කාලෙට ගොඩක් අඩුවට ගේම්ස් ගන්න පුළුවන්.

    එකේම ෆ්‍රී ටු ප්ලේ ගේම්ස් එහෙමත් තියෙනවා.
    ------ Post added on Aug 20, 2026 at 1:20 PM
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Chakpu123

    Member
    Jul 29, 2026
    29
    18
    3
    මම බයයි බන් රීපැක් කරපුව, ටොරන්ට් ගන්න. උන්ගේ තව මොනවා ඔබල එනවද දන්නේ නැහැ නෙ. පරණ ගේම් ඉන්ටනෙට් ආකයිව් එකෙත් තියෙනවා. මම අනිත් ගේම් ගන්නේ ස්ටීම් එකෙන්. එකේ සේල් කාලෙට ගොඩක් අඩුවට ගේම්ස් ගන්න පුළුවන්.

    එකේම ෆ්‍රී ටු ප්ලේ ගේම්ස් එහෙමත් තියෙනවා.
    ------ Post added on Aug 20, 2026 at 1:20 PM

    Direct download thinawa ne
    kohomath original buy krla play eka hodai
     
    • Like
    Reactions: Inigo Montoya

    dikmon

    Active member
  • Apr 24, 2025
    247
    225
    43
    එකක් කියල නෑ,
    පරන ගේම්ස් නම් ටෙලිග්‍ර්‍රෑම් එකේ තියෙන පහල චැනල්ස් වලින් ඩව්න්ලෝඩ් කරනවා.

    https://t.me/slpcgames2



    https://t.me/pc_game_down

    https://t.me/esportworldgames

    නැත්තම් repacks,
    https://fitgirl-repacks.site/
    https://dodi-repacks.site/

    වලින් ටොරන්ට් තමා. හැබැයි ක්‍රැක් ඩව්න්ලෝඩ් කරනව නම් මෙන්න මේ HYPERVISOR කියන ඒවනම් ඩව්න්ලෝඩ් නොකරන තරමට හොදයි මොකද මේවා OS එකේ kernel එකේ ඉදන් access ගන්න සීන් එකක් තියෙනවා.

    1787245957811.png
    1787246057736.png


    අය https://store.epicgames.com/ එකේ ෆ්‍රී දෙන ඒවා තියාගන්නවා ඉදල හිටල සුපිරි ඒවා ෆ්‍රී දෙනවා. ලගදි Hogwarts Legacy free දුන්නා අය එක පාරක් GTA Vත් දුන්නා ෆ්‍රී.

    අය ප්‍රයිස් අඩු උනාම buy කරන එක තමා