ඔයාල දන්නවද?

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,515
    10,273
    113
    44
    Living in an Atom
    403986582_7167315463326842_1811710118718571702_n.jpg


    මේක 100% දෙළුම් . මේක හදන්න දෙළුම් ගෙඩි කිලෝ එකක් යනවා. ප්‍රමාණය 200ml. Rs.2500/=.
    මේක හැදුවේ අවාරටෙ දෙළුම් ගෙඩියක් හොයාගන්න බැරිව දුක්විදින අපේ රටේ රෝගීන් වෙනුවෙන්.
    ඒත්...
    මේක 100% ක් දෙළුම් වලින් නොහදා.. 10%ක් දෙළුම් දාල 90%ක් සීනි,වතුර දාල රු.500කට මිල දාල export කරානම් මට දෙළුම් කිලෝ එකකින් රු.5000 ක් හොයන්න පුලුවන්..

    ඇයි මම එහෙම නොකරන්නෙ

    👉
    Business that only seeks money is a poor business..
    මාව මෙතෙන්ට ගෙනාවෙ මගෙන් අවුරුදු තුනහමාරක් තිස්සෙ දෙළුම් ගත්ත ලංකාවේ පිළිකා, හදවත් රෝග ඇතුලු රෝගීන්... ඒ මාකර්ට් එකට පයින් ගහල වැඩි මුදලක් හොයන්න යන්න මට බෑ.මොකද ලංකාවේ දෙළුම් සීමිත නිසාත් අපි කුඩා ආයතනයක් නිසත් අපේ නිෂ්පාදනය සීමිතයි.. අවාරයේදී ලංකාවේ රෝගීන්ට අවශ්‍ය මාතප්‍රාණ බෝතල් ටික නිෂ්පාදනය කරගන්න පුලුවන් වුන දවසට මම export එකට drink එකක් ගහන්න හිතනවා.

    ෆේස්බුක් එකෙන් උපුටා ගත්තෙමි.
    Original Link
     
    • Like
    Reactions: saja and FuBaR