ඔයාලගේ හිතට අල්ලලා ගිය පට්ටම ඩිසයින් එකක් තියන වෙබ් සයිට් එක දාගන යමුද බලන්න...
Last edited:
1990's UI experience eka ennegraphicsgods.com
අන්න ඔබට තේරුනා...

@scurvy මෙන්න උඹට මොකද්ද කියනවා.1990's UI experience eka enne

mokak gana katha karath deshapalane adala ganna kalakakni ##ththek innava meke.https://gota.lk/
මේක තමා. වෙන මොන ඒවා තිබ්බත් උදෙන්ම මේකට ගිහින් බලලා තමා වැඩ පටන් ගන්නේ.
මාරම ගැම්මක් එන්නේ. උදෙන්ම දිසා 8 ට පහන් 8 ක් තියලා, මේකට ගිහින් බලලා , "ඔබයි අපේ රිලවා" කියල පුන්යෝදනවා කරනවා.
eka patta
supiri bro
kaputa.com
pattahttp://aranthaphotography.com/#latest
This one
http://rasikaya.blogspot.com/
My One
------ Post added on Jun 16, 2021 at 1:50 PM