ඔයාල පාවිච්චි කරන/ කරලා තියෙන DRUGS මොනාද?

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,311
    113
    Narcissistic Sociopath Manipulator
    (1) DMT [ Dimitri | Fantasia | Businessman's Trip]

    admt.jpg

    (2) 2C-B [ Tucibi | Pink Cocaine ]

    pink-cocaine.jpeg

    (3) Benzodiazepines [ Xanax | Klonopin ]

    toxics-09-00025-g002-550.jpg

    (4) Cannabis [ Ganja | Hashish | Hash | Mary jane ]

    marijuana-gty-er-190806_hpMain_16x9_1600.jpg

    (5) Flakka [ alpha-PVP | Bath Salt ]

    Flakka-940x529.jpg

    (6) Alcohol

    Alcohol-Brands-Pronounciation-MAINIMAGE.jpg

    (7) Heroin

    types-of-heroin-ORC.jpg

    (8) Cocaine /Crack

    crack-cocaine-addiction-pile-of-crack-cocaine.svg

    (9) MDMA [ Ecstasy | Molly ]

    ezgif.com-webp-to-jpg-10-1.jpg

    (10) MDA [ Sally ]

    maxresdefault.jpg

    (11) Meth [ Methamphetamine ]

    mental-health-disorders.webp

    (12) Methcathinone[ Cat ]

    CAT.jpg

    (13) U4Euh [ Ice | 4-MAR ]

    4-METHYLAMINOREX-4-MAR-online.jpg

    (14) PCP [Phencyclidine | Angel dust ]

    sddefault.jpg

    (15) LSD [ Acid | Lucy ]

    images

    (16) GHB [ Gamma hydroxybutyrate ]

    image

    (17) Amphetamine [ All ( Adderall | Ritalin ) - Excluding Methamphetamine ]

    different-types-of-amphetamines-375x211.jpg

    (18) Prescription Opioids & Pain Killers

    overprescribing-painkillers.jpg

    (19) Tabacco

    973219-anti-tobocco-day.webp

    (20) Magic mushrooms [ Psilocybin Mushroom | Shrooms ]

    Mushrooms_1296x728-header-1-1296x728.jpg

    (21) Fentanyl [ China White ]

    Heroin-Fentanyl-vials-NHSPFL-1024x576.jpg

    (22) Other [ Please Mention ]

    AdobeStock_265257682_2023-09-13-175840_wyht.jpeg

    පාවිච්චි කරන/ කරලා තියෙන ඒවගේ නම්බර් එක දාන්න. පොල් එකක් දාන්න බැහැ වැඩි නිසා. කැමති නම් පලවෙනි පාර පාවිච්චි කරලා දැනුන අත් දැකීම, අකරතැබ්බි ගැනත් කියන්න. පාවිච්චි කරපු හොදම සහ නරකම එක මොකක්ද? ඇබ්බැහි වෙලා නම් එකෙන් මිදුණු විදිහ ගැනත් කියන්න.

    This survey is for research purposes only. I do not endorse or promote drug use.

    ~ Chemist, T.N.T Basement Kaboom, [Ph.D. Hons C.L.O.W.N. - Certified Lunatic Of Witty Notions, University of Gigglesnort Sciences-2022] ~
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    ඉස්සර ඉස්කෝලෙ දහයෙ ඉද්දි ටොයිලට් යන්න බෑ. 13 අය්යලා පැම්පරා කියල මත්කුඩු ජාතියක දවටන (කොල පාට පැකට්) වගයක් දාල තිබ්බා. ඒ දවස් වල ඒක ට්‍රෙන්ඩ් එකක්. ඒ කාලකන්නි නිසා මුත්‍රා බරක් ආවත් සොබා උයනට යන්න උණා. නැත්තං අපිත් අහුවෙනවා ඒවා කාල කියලා.

    https://www.hirunews.lk/110521/යාපනයේ-සිසුන්-අතර-පැතිරෙන-පැම්පරා
     
    • Like
    Reactions: Yeezus

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101

    අපි 9/10 ඉද්දි ඒලෙවල් වගේ උන් හෑන්ස් කියලා එකක් ගැහුවෙ කහ පාට පැකට් එකක්. ඉස්සර හෙන භීෂනේ ඉස්කෝලවල බෑග් චෙක් කර කර ඒවා හොයලා 🤣
     
    • Like
    Reactions: Mr.Robot

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,896
    11,402
    113
    මට සැහෙන කල් ඉඳන් තිබ්බ ප්‍රස්නයක් තමා කොහොමද ළමයි මේවට සෙට් වෙන්නේ කියන එක. පොඩි කලේ ඉඳන් අම්මල තත්ටලා අරක්කු ටිකක් වත් නොබී ඇහේ දාගෙන හැදුවත් සමහර වෙලාවට ළමයා ලෙසටම ද්‍රග්ස් වලට සෙට් වෙනවා. අනික ද්‍රග්ස් ගැන නොදන්නා එකේ අදීනව නොදන්නා උනුත් නෙමේ. හොඳට දැනුම් තෙරුන් තියෙන උන්. මේක වෙන්නේ කොහොමද? තව උන් ඉන්නවා ගෙදර උන් ලෙසටම ගැසුවත් පොදක් වත් කටේ තියන්නේ නැහැ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    පාවිච්චි කරලා තියෙන්නෙ,
    1. ඇල්කොහොල්
    2. සිගරට් ( දැන් භාවිතය නවතා ඇත)
    3.ගංජා ( කැම්පස් කාලෙ පාවිච්චි කරලා තියනවා)
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,895
    15,701
    113
    Ursa Major
    මට සැහෙන කල් ඉඳන් තිබ්බ ප්‍රස්නයක් තමා කොහොමද ළමයි මේවට සෙට් වෙන්නේ කියන එක. පොඩි කලේ ඉඳන් අම්මල තත්ටලා අරක්කු ටිකක් වත් නොබී ඇහේ දාගෙන හැදුවත් සමහර වෙලාවට ළමයා ලෙසටම ද්‍රග්ස් වලට සෙට් වෙනවා. අනික ද්‍රග්ස් ගැන නොදන්නා එකේ අදීනව නොදන්නා උනුත් නෙමේ. හොඳට දැනුම් තෙරුන් තියෙන උන්. මේක වෙන්නේ කොහොමද? තව උන් ඉන්නවා ගෙදර උන් ලෙසටම ගැසුවත් පොදක් වත් කටේ තියන්නේ නැහැ.
    Friends, They act as drug mules for money; some are addicted. Some dealers used to attract kids by giving away.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,311
    113
    Narcissistic Sociopath Manipulator
    තැන්ක්ස් කමෙන්ට්ස් වලට මට ලයික් දාන්න බැහැ තරහ නොවන්න.

    benzo / ganja / alcohol
    antidepressants
    benzo alcohol කලවම් කරගන්න එපා.
    මට සැහෙන කල් ඉඳන් තිබ්බ ප්‍රස්නයක් තමා කොහොමද ළමයි මේවට සෙට් වෙන්නේ කියන එක. පොඩි කලේ ඉඳන් අම්මල තත්ටලා අරක්කු ටිකක් වත් නොබී ඇහේ දාගෙන හැදුවත් සමහර වෙලාවට ළමයා ලෙසටම ද්‍රග්ස් වලට සෙට් වෙනවා. අනික ද්‍රග්ස් ගැන නොදන්නා එකේ අදීනව නොදන්නා උනුත් නෙමේ. හොඳට දැනුම් තෙරුන් තියෙන උන්. මේක වෙන්නේ කොහොමද? තව උන් ඉන්නවා ගෙදර උන් ලෙසටම ගැසුවත් පොදක් වත් කටේ තියන්නේ නැහැ.
    හෙරොයින් හිට් එක දන්නෙ නැති අය තමා ඔය ඕක නවත්තපන්කෝ බං කියන්නෙ. 90%ක් වත් මම හිතන්නෙ නැහැ හෙරොයින් නවත්තනව කියල. 10% වගේ තමා ක්ලින් වෙන්නේ. ගොඩක් අය නවත්තනවා මාසේ දෙක අවුරුද්ද දෙක ඉන්නවා, ඊට පස්සෙ ආයේ ගහනවා. හෙරොයින් නවත්තන්න පුළුවන් පවත්වා ගන්න බැහැ. මම benzo 4g දැන් දවසට බොනවා. නවත්ත ගන්න බැහැ. දවස් ගානක් ඉන්නවා. ග්‍රෑම් එකක් බොනවා කියල හිතනවා. ඔහොම ඔහොම ආයේ 4g පාවිච්චි වෙනවා. ඒ නිසා අනිත් උන් ගැන මට තේරෙනව.

    ලංකාවේ නම් ගොඩක් පුරුදු වෙන්නෙ ගහන එකෙක්ගෙන් තමා. නැත්නම් පාටි වලට ගිහිං යුස් කරලා. සමහර අය කුතුහලේට. molly/ sassy වගේ නම් කැන්ඩි වගේ හදන්නෙ තරුණ අයගේ අටෙන්ෂන් ගන්න. ලංකාවේ නම් mdma mda ඇති කියල මම හිතන්නේ නැහැ.

    අනික මුදලාලි කවදාවත් බඩු විකුනන්නේ නැහැ. ගහන එකෙක් අල්ලලා කෑලි 10ක් දීලා 9ක් විකුණලා එකක් උට ගහන්න දෙනවා.

    මට සෙට් වුනේ MDMA තමා මාර ආතල් එකක් ඒක. ඩිලර් කෙනෙක්ගෙන් මොලී ගන්න එක නම් පට්ට රිස්කි මොනවා තියෙනවද දන්නේ නැහැ. අනික තමා 4-MAR රිස්ක් එක වැඩි. නිදියන්න ඕනේ නැහැ, උදේට ගැහුවම එක දිගට වැඩ කරන්න පුළුවන්. සෙක්ස් කරන්න පුළුවන් පැය විසිහතරම ගමේම ගෑනු එක්ක. 4-MAR ෆිලින් එක MDMA සහ Meth අතර කලවම් වෙච්ච ෆිලින් එකක්.