ugee mudukkuwema hadaganna ona nisa hadanna bari thanaka minissunge salli double wiyadam karala haduwa kiyanne credit nemei hiree yawanna ona wadak...කෙත්තාරාමය නම් හැදුවේ R ප්‍රේමදාස තමා
පට්ට මඩ වගුරක් ගොඩ කරලා
හැමෝම ඔතන Test Ground එකක් හදන්න බැහැ කියද්දී පොර තමා ඔතනම හදන්න ඕනේ කියලා කියලා තියෙන්නේ
Gorund එක හදපු එකේ ක්‍රෙඩිට් එක යන්නේ නම් මේ මෝඩ පුතානෝ ගේ වැඩකාර පියාණන් ට තමා
මෝඩ ජෙප්පෝ 89 ඉන්දියන් විරෝධයක් මවාගෙන බස් . ට්‍රාන්ස්ෆෝමර් , පොලිසි, ඉස්කෝල, රාජ්‍ය දේපොළ ගිනිතිගපු සල්ලි වලින් නම් ඔය වගේ ක්‍රිකට් පිට්ටනි 1000 ක් විතර ගහන්න තිබ්බාugee mudukkuwema hadaganna ona nisa hadanna bari thanaka minissunge salli double wiyadam karala haduwa kiyanne credit nemei hiree yawanna ona wadak...
ඇයි දන්නේ නෑ ඔතනම හදන්න ඕනි උනේ මඩවගුරකුත් ගොඩ කරල?කෙත්තාරාමය නම් හැදුවේ R ප්‍රේමදාස තමා
පට්ට මඩ වගුරක් ගොඩ කරලා
හැමෝම ඔතන Test Ground එකක් හදන්න බැහැ කියද්දී පොර තමා ඔතනම හදන්න ඕනේ කියලා කියලා තියෙන්නේ
Gorund එක හදපු එකේ ක්‍රෙඩිට් එක යන්නේ නම් මේ මෝඩ පුතානෝ ගේ වැඩකාර පියාණන් ට තමා
මැද කොළඹ Gorund එකක් හදන්න වෙන කොහෙද ඉඩ තියෙන්නේ?ඇයි දන්නේ නෑ ඔතනම හදන්න ඕනි උනේ මඩවගුරකුත් ගොඩ කරල?![]()
කෙත්තාරාමය නම් හැදුවේ R ප්‍රේමදාස තමා
පට්ට මඩ වගුරක් ගොඩ කරලා
හැමෝම ඔතන Test Ground එකක් හදන්න බැහැ කියද්දී පොර තමා ඔතනම හදන්න ඕනේ කියලා කියලා තියෙන්නේ
Gorund එක හදපු එකේ ක්‍රෙඩිට් එක යන්නේ නම් මේ මෝඩ පුතානෝ ගේ වැඩකාර පියාණන් ට තමා
පට්ටම පේලේස් එක මචන්. මිනිස්සුන්ට වාහනයක් නවත්ත ගන්න තැනක් නැහැ හරියට. මුඩුක්කුගොඩ. ඒ මදිවාට වැස්ස ගමන් වටේම වතුර. තාප්පේ ගාවටම ස්ටේඩියම් එක. මෙලෝම රහක් නැති ග්‍රවුන්ඩ් එකක් ඕක.කෙත්තාරාමය නම් හැදුවේ R ප්‍රේමදාස තමා
පට්ට මඩ වගුරක් ගොඩ කරලා
හැමෝම ඔතන Test Ground එකක් හදන්න බැහැ කියද්දී පොර තමා ඔතනම හදන්න ඕනේ කියලා කියලා තියෙන්නේ
Gorund එක හදපු එකේ ක්‍රෙඩිට් එක යන්නේ නම් මේ මෝඩ පුතානෝ ගේ වැඩකාර පියාණන් ට තමා
ඉඩ හදාගන්න ඕනේ බන්. ඔය ඕනේ තරම් ඉඩ මේ කාලේ බිල්ඩිම් වලට දෙන්නේ. නැත්නම් ඔය කොළඹ ඇතුලේ අටවැනි නැතුව හෝමාගම අතුරුගිරිය පැත්තට ගේන්න ඕනේ.අඩුම තරමේ බත්තරමුල්ල පැත්තට වත්.මැද කොළඹ Gorund එකක් හදන්න වෙන කොහෙද ඉඩ තියෙන්නේ?
amathaka karanna epa.ගෝඨාබය ගණදෙයියෙක් වගේ පෙනෙයිද මන්ද මේ මොට්ටපාල ජනාදිපති උනොත්![]()
muge tibba vote tika adatath ehemamai.