ඔයාල use කරන ක්‍රෙඩිට් කාඩ් මොනවද

chamara200

Member
Nov 20, 2010
244
13
0
gampaha
කොමර්ෂල් කාඩ් එකක් ගන්න කියලා තමා මාත් හිතන් ඉන්නේ සරලයි පහසුයි
 
chamara200

Member
Nov 20, 2010
244
13
0
gampaha
bdnsp මචන් අර stamp ඩියුටි ගාන වදින ඇත්තද බන් ''tamp duty wadinne 15 rupees per every 1000 rupees you spent.'' එක හැම කාඩ් එකකටම පොදු ගානක්ද
 
KingAshi

Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    Seylan gold card

    7c20895929b93e1348b22b462acd5a9c.jpg
     
    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    bdnsp මචන් අර stamp ඩියුටි ගාන වදින ඇත්තද බන් ''tamp duty wadinne 15 rupees per every 1000 rupees you spent.'' එක හැම කාඩ් එකකටම පොදු ගානක්ද

    oka matath meter une na machan.elakiri kollek thamai eka ehemai kiyala post ekata reply karala thibbe.eka matath time thibbe na balanna.dan mathak una nisa hoyanna one
     
    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    oka matath meter une na machan.elakiri kollek thamai eka ehemai kiyala post ekata reply karala thibbe.eka matath time thibbe na balanna.dan mathak una nisa hoyanna one

    me thiyenne machan statment eka
     
    Attachments

    • untitled.jpg
      untitled.jpg
      29.7 KB · Views: 36

    Peter Quinn

    Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා
    මගේ තියනවා Commercial & Amex.... Commercial එක හොදයි. Amex නම් ගන්න එපා ලොවෙත්, පුදුමාකාර වදයක් තියෙන්නේ... සම්පත් bank හොදයි හැබැයි වැඩ කරන උන්ගේ ලොකු line...