ඔයාල use කරන Youtube පැකේඡ් එක මොකක්ද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Background data නැතිව use කරන්න පුළුවන්ද??
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    හුච් වල බෑ බන්

    :yes::yes:
    connect වෙන්නෙත් නෑ.
    එකනේ කියන කතා නැ මචං ඔය එකකවත් හැබැයි මොනවා කිව්වත් සාපේක්ෂව Hutch හාදයා යමක් දෙන්න ට්‍රියි එකක් දෙනවා නමුත් එකට අනික් එවුන් කොක්ක අදිනවා වගේ කියල මට හිතෙනවා (එහෙම හිතෙන්න දෙවල් තියනවා)
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    එකනේ කියන කතා නැ මචං ඔය එකකවත් හැබැයි මොනවා කිව්වත් සාපේක්ෂව Hutch හාදයා යමක් දෙන්න ට්‍රියි එකක් දෙනවා නමුත් එකට අනික් එවුන් කොක්ක අදිනවා වගේ කියල මට හිතෙනවා (එහෙම හිතෙන්න දෙවල් තියනවා)
    Background data කියන්නෙත් උන්ගෙ ගැටයක්.. :angry: සමහර හච් පැකේ්ඡ් හොඳයි මම එකඟයි...:yes::yes:
     
    • Like
    Reactions: revox

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එකනේ කියන කතා නැ මචං ඔය එකකවත් හැබැයි මොනවා කිව්වත් සාපේක්ෂව Hutch හාදයා යමක් දෙන්න ට්‍රියි එකක් දෙනවා නමුත් එකට අනික් එවුන් කොක්ක අදිනවා වගේ කියල මට හිතෙනවා (එහෙම හිතෙන්න දෙවල් තියනවා)
    apoi ow.. issara idan ehemayi ban un..