ඔයාවම හොයමි මං...

Kavisha1993

Member
Sep 22, 2012
382
89
0
SL
ඔයාවම හොයමි මං...

MATA MA NISADASAK LIYANNA HITHUNA..
KAWRUWATH KEMATI NE EYALAGE CREATIONS MAN COPY KARANAWATA...:dull::baffled:
SO MAN MA LIWWA.... :)
ME MAGE 2ND POEM EKA.
MEKA SINHALEN TYPE KARALA DUNNA PUBUDU AIYATA THANKS.. :)
KIYAWALA COMMENT KARALA YANNA :D


ගිනි අව්වෙ රැස් කමින්...
මාවතේ පීරමින්..
කදුළු පිරි දෙනෙතකින්..
ඔයාවම හොයමි මං...

පාලුවක් දැනෙනමුත්..
ඔබව මට අහිමි නම්...
වෙන අතක් නොබල මං..
අැයි තවත් ඔබ ලගින් ?

ආදරේ හිතෙන්නයි....
සතුට හිත පිරෙන්නයි...
ජීවිතේ ලබන්නයි...
ඔයා මට ලැබෙන්නයි......

නිදහසේ පියඹලා...
සතුට යලි පුබුදලා...
වසන්තයෙ මං බලා...
හිදින්නෙමි මග බලා....

වාවන්න බැරි තරම....
ආදරේ දැනේ නම්...
ඔබේ හිත අද්දරේ...
මෙමා මුන ගැහේ නම්...

අතර ගිය මග සොයා...
එනු යලිත් අැවිදලා...
මටම හිමි රුව බලා...
තුන් හිතම පිබිදිලා...........
 
Last edited:

Kavisha1993

Member
Sep 22, 2012
382
89
0
SL
වසන්තයෙ මං බලා...
හිදින්නෙමි මග බලා...

ලස්සනයි කවිශා ;)
thanks friend
1.gif
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ලස්සනයි එළම කිරි

පොඩි ඇඩ්වයිසක් දෙන්නද නගෝ...
සමහර ඒවගේ අවසානය එකම විදියට....
තවත් ඒවගෙ එක එක විදියට....
එහෙම තියන්න එපා ... දෙකෙන් එක ක්‍රමයක් තෝරගෙන නිසදැස ලියන්න...
නැත්නම් කියවන්නා කවිය කියවන රටාවෙන් ෆීල් වෙන එක අඩුවෙනවා
ඒ කියන්නෙ කවිය නිසදැස අතර කියවන කෙනා අතරමං වෙනවා....
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිර්මාණ‍ය ලස්සන‍යි......:D:D:D

    දිගටම ලි‍යන්න...... එතකොට ඔ‍ය ති‍යන පුංචි අඩු පාඩු නැතිවෙලා ‍ය‍යි.......
    :yes::yes::yes:
     

    Kavisha1993

    Member
    Sep 22, 2012
    382
    89
    0
    SL
    ලස්සනයි එළම කිරි

    පොඩි ඇඩ්වයිසක් දෙන්නද නගෝ...
    සමහර ඒවගේ අවසානය එකම විදියට....
    තවත් ඒවගෙ එක එක විදියට....
    එහෙම තියන්න එපා ... දෙකෙන් එක ක්‍රමයක් තෝරගෙන නිසදැස ලියන්න...
    නැත්නම් කියවන්නා කවිය කියවන රටාවෙන් ෆීල් වෙන එක අඩුවෙනවා
    ඒ කියන්නෙ කවිය නිසදැස අතර කියවන කෙනා අතරමං වෙනවා....
    Thanks aiye.
    ok. man try karannam. man meka liwwe mata feel una widihata. :)
    aye liyaddi eh adupaduwa hada gannam.
    thanks for your advice :)
    :D
     

    Kavisha1993

    Member
    Sep 22, 2012
    382
    89
    0
    SL
    නිර්මාණ‍ය ලස්සන‍යි......:D:D:D

    දිගටම ලි‍යන්න...... එතකොට ඔ‍ය ති‍යන පුංචි අඩු පාඩු නැතිවෙලා ‍ය‍යි.......
    :yes::yes::yes:
    Thanks a lot friend.. :)
    11.gif
     
    • Like
    Reactions: Dulanzz

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ලස්සනයි එළම කිරි

    පොඩි ඇඩ්වයිසක් දෙන්නද නගෝ...
    සමහර ඒවගේ අවසානය එකම විදියට....
    තවත් ඒවගෙ එක එක විදියට....
    එහෙම තියන්න එපා ... දෙකෙන් එක ක්‍රමයක් තෝරගෙන නිසදැස ලියන්න...
    නැත්නම් කියවන්නා කවිය කියවන රටාවෙන් ෆීල් වෙන එක අඩුවෙනවා
    ඒ කියන්නෙ කවිය නිසදැස අතර කියවන කෙනා අතරමං වෙනවා....
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අතර ගිය මග සොයා...
    එනු යලිත් අැවිදලා...
    මටම හිමි රුව බලා...
    තුන් හිතම පිබිදිලා...........
    lassanai
     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    පාලුවක් දැනෙනමුත්..
    ඔබව මට අහිමි නම්...
    වෙන අතක් නොබල මං..
    අැයි තවත් ඔබ ලගින් ?

    really nice. :)