දුක වැඩි කමට චූ බරකුත් හැදුනා සින්හලයො!(+9)
සීනිද දන්නෑ.. බලවා ගනිං සිංහලයෝ 






සිතින් මා නොසැලී සිටිද්දී
කඳුල නුඹ ඇවිදින්...
නිවා දැමුවේ නෙතේ පීඩා
නොබිදිනූ මැනවී
තනිව මා හඩනා වෙලාවේ
සැලි සැලී සිහිනේ..
වැටුනු මහ වරුසා මතක්වී
නුඹ රැදී දෑසේ..
තවම මා නොදුටූ සිනා කැන්
හමුනොවූ යාමේ
කදුල මට කරුණා කරන්නැයි
අයැදිමී නිබදේ...
