තෝ වගේ මහා පර්වතයකට දුක හිතුනයි කියන්නේ ලොවෙත් වෙන්න බැරි වැඩක්. :D:D:rofl: :baffled::rofl:
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Aug 21, 2016 #81 Ridila™ said: තෝ වගේ මහා පර්වතයකට දුක හිතුනයි කියන්නේ ලොවෙත් වෙන්න බැරි වැඩක්. Click to expand...
Ridila™ Well-known member Jun 7, 2013 31,010 1,785 113 ඇයි එන්නද.? Aug 21, 2016 #82 Dinushasankalpa said: Click to expand... උඹේ කවියට වදනක් එකතු කලේ නෑ මචං. කොහොමත් එකතු කරලා වැඩකුත් නෑ. එලකිරියේ හොඳම කවි කාරයට අමුතුවෙන් කමෙන්ට් ඕනේ නෑනේ බං.
Dinushasankalpa said: Click to expand... උඹේ කවියට වදනක් එකතු කලේ නෑ මචං. කොහොමත් එකතු කරලා වැඩකුත් නෑ. එලකිරියේ හොඳම කවි කාරයට අමුතුවෙන් කමෙන්ට් ඕනේ නෑනේ බං.
XibitZ Well-known member Oct 10, 2008 13,243 1 4,032 113 Moratuwa Jun 6, 2019 #85 සදුත් ඔබයි හිරුත් ඔබයි... මගෙ ලෝකය බබලවන්න.... කිව්ව ඔයා දුරක ගිහිං.... මට බෑ හිත හදාගන්න.....!