ඔයා නොකියාම අන්සතු වුනා..
ඔයා වෙනුවෙන් හැදු ගීතයත් අන්සතු වෙලා..
මගේ ලෝකේ ඉරත් හදත් දෙකම නිවී ගිහින්..
කලුවර පමනක් ඉතිරිවුනා..
මා සින්දු ලියන්නට නොදනිමි
කියන්නටද නොදනිමි
නමුත් ඔබවෙනුවෙන් නැගුනු දුක පමනක්
කදුලු සගවා ගයන්නම්..
අන්සතු වූ ගීතයෙන් හෝ නුබට මා මතක් වෙවා...![]()
යකෝ... නහයෙං අඩන්න එපා..... මෙලඩිය සෙට් උන ගමං ඉස්සෙල්ලම එවන්නේ උඹට අහලා බලන්න..
යකෝ... නහයෙං අඩන්න එපා..... මෙලඩිය සෙට් උන ගමං ඉස්සෙල්ලම එවන්නේ උඹට අහලා බලන්න..
උඹට මේක සින්ග් කරන්න ඕන නං ඒකටත් චාන්ස් එක තියෙනවා..
ඔයිට වඩා වෙන මොනවද ඉතිං![]()

ඉතිං ඔය ටික තමා උඹට මෙච්චර වෙලා කියන්න ගත්තේ..
සින්ග් කරන්න....
අහ් පට්ටනේ..
මට බැරිවුනොත් වෙන කෙනෙක්ට දෙමු ඒකේ කිසිම අවුලක් නෑ මචන්![]()

ඉතිං ඔය ටික තමා උඹට මෙච්චර වෙලා කියන්න ගත්තේ..
කොහෙද ගෑනි දාලා ගියා වගේ මූඩ් ගැහුවා නේ මෙයා![]()