ඔයාව දැක්ක මුල්දවසේ ....

Apr 24, 2010
351
107
0
Kandy
ඔයාව දැක්ක මුල්දවසේ ....

[FONT=&quot]ආදරය කියනෙක කවදාවත් කාටවත් ඇතිකරන්න බැහැ කෙල්ලේ... [FONT=&quot][/FONT][/FONT]
[FONT=&quot]ආදරය ඉල්ලගන්න බැහැ... සල්ලිවලට ගන්නත් බැහැ.. එකට කියන්නේ වෙන නමක්...

[/FONT]
[FONT=&quot]ආදරය කියන එක ඇතිවෙන්න ඕනේ... හිත පිස්සු වැටෙන්න ඕනේ... [FONT=&quot][/FONT][/FONT]
[FONT=&quot]ඒක වෙනවා, ඕනම කෙනෙක්ට... ඇත්තටම.....[FONT=&quot][/FONT][/FONT]
[FONT=&quot]තමන්ට උරුම හදවත තියන කෙනා මුල්ම වතාවට දකිනකොට... [FONT=&quot][/FONT][/FONT]
[FONT=&quot]හිත සිතල වෙලා... හිරිවැටිලා යනහැටි... අකුණක් ගැහුවා වගේ වෙනවා...[/FONT]
[FONT=&quot]හරියට ඔයාව දැක්ක මුල්දවසේ මට උනා වගේ...
මාව දකිද්දී ඔයාට උනා වගේ..
[/FONT]
[FONT=&quot]ජීවිතේටම ඒ හැගීම දැනෙන්නේ එකවරයි..
ඒ එක්කෙනෙක් වෙනුවෙන් විතරමයි...

[/FONT]
[FONT=&quot]දැක්ක නොදැක්ක වගේ හිටියට, [FONT=&quot]බොරුවට අහක බලාගත්තට... [/FONT][FONT=&quot][/FONT][/FONT]
[FONT=&quot]පපුව ගැහෙන සද්දේ තමන්ටම ඇහෙන්න ගන්නවා..... [FONT=&quot][/FONT][/FONT]
[FONT=&quot]තුන් හිතම මගුල් ගෙයක් වගේ පිරිලා ඉතිරෙන්න යනවා.. [FONT=&quot][/FONT][/FONT]
[FONT=&quot]ඈතින් හිටියට... ලගට තුරුල කරගන්න හිතෙනවා... එක මොහොතක් වත් ඈත්වෙන්න හිතෙන්නේ නැහැ... [FONT=&quot][/FONT][/FONT]
[FONT=&quot]කවදාවත් හිතුනේ නැති දේවල් හිතෙන්න ගන්නවා...
නිකන්.......... අනේ මන්දා...

[FONT=&quot][/FONT][/FONT]
[FONT=&quot]මේ.. පෙනෙන්නේ නැද්ද...[FONT=&quot] [/FONT][FONT=&quot]මේ මම ලියල තියෙන්නේ...
කවද ලියපු කවිද... [/FONT][FONT=&quot][/FONT][/FONT]
[FONT=&quot]අඩු ගානේ "පොල් ගස" ගැන රචනාවක් වත් හරියට ලියාගන්න බැරි මම.... දැන් කවියෙක් වෙලා.... [FONT=&quot][/FONT][/FONT]
[FONT=&quot]ලියනවා නෙවෙයි... ලියවෙනවා....
ඒක කියන්න බැහැ පුලුවන්නම් බලලා තේරුම් ගන්න....
[FONT=&quot][/FONT][/FONT]
[FONT=&quot]
ඔයා හිනා වෙනවා නේද කෙල්ලේ... පිස්සු කොල්ලෙක්!
[/FONT]
[FONT=&quot]ඔව්... කවදාවත් දැනුනේ නැති මේ ලෙන්ගතු හැගීම...
මාව පිස්සු වට්ටලා රත්තරං....
[FONT=&quot][/FONT][/FONT]
[FONT=&quot]මේ හැමදේම... ඔයා හින්දා.... [/FONT][FONT=&quot]

- රස්තියාදුකාරයා -
rasthiya.blogspot.com
[/FONT]
[FONT=&quot]
[/FONT]
 
  • Like
Reactions: madushansanaka
Apr 24, 2010
351
107
0
Kandy
[FONT=&quot]ආදරය කියන එක ඇතිවෙන්න ඕනේ... හිත පිස්සු වැටෙන්න ඕනේ... [/FONT]
[FONT=&quot]ඒක වෙනවා, ඕනම කෙනෙක්ට... ඇත්තටම.....[/FONT]
[FONT=&quot]තමන්ට උරුම හදවත තියන කෙනා මුල්ම වතාවට දකිනකොට... [/FONT]
[FONT=&quot]හිත සිතල වෙලා... හිරිවැටිලා යනහැටි... අකුණක් ගැහුවා වගේ වෙනවා...[/FONT]
[FONT=&quot]හරියට ඔයාව දැක්ක මුල්දවසේ මට උනා වගේ...
මාව දකිද්දී ඔයාට උනා වගේ..
[/FONT]
[FONT=&quot]ජීවිතේටම ඒ හැගීම දැනෙන්නේ එකවරයි..[/FONT]
[FONT=&quot] ඒ එක්කෙනෙක් වෙනුවෙන් විතරමයි...[/FONT]
[FONT=&quot] [/FONT]
:(:(
 
Apr 24, 2010
351
107
0
Kandy
:love:

[FONT=&quot]ආදරය කියනෙක කවදාවත් කාටවත් ඇතිකරන්න බැහැ කෙල්ලේ... [/FONT]
[FONT=&quot]ආදරය ඉල්ලගන්න බැහැ... සල්ලිවලට ගන්නත් බැහැ.. එකට කියන්නේ වෙන නමක්...

[/FONT]
[FONT=&quot]ආදරය කියන එක ඇතිවෙන්න ඕනේ... හිත පිස්සු වැටෙන්න ඕනේ... [/FONT]
[FONT=&quot]ඒක වෙනවා, ඕනම කෙනෙක්ට... ඇත්තටම.....[/FONT]
[FONT=&quot]තමන්ට උරුම හදවත තියන කෙනා මුල්ම වතාවට දකිනකොට... [/FONT]
[FONT=&quot]හිත සිතල වෙලා... හිරිවැටිලා යනහැටි... අකුණක් ගැහුවා වගේ වෙනවා...[/FONT]
[FONT=&quot]හරියට ඔයාව දැක්ක මුල්දවසේ මට උනා වගේ...
මාව දකිද්දී ඔයාට උනා වගේ..
[/FONT]
[FONT=&quot]ජීවිතේටම ඒ හැගීම දැනෙන්නේ එකවරයි..
ඒ එක්කෙනෙක් වෙනුවෙන් විතරමයි...

[/FONT]
[FONT=&quot]දැක්ක නොදැක්ක වගේ හිටියට, [FONT=&quot]බොරුවට අහක බලාගත්තට... [/FONT][/FONT]
[FONT=&quot]පපුව ගැහෙන සද්දේ තමන්ටම ඇහෙන්න ගන්නවා..... [/FONT]
[FONT=&quot]තුන් හිතම මගුල් ගෙයක් වගේ පිරිලා ඉතිරෙන්න යනවා.. [/FONT]
[FONT=&quot]ඈතින් හිටියට... ලගට තුරුල කරගන්න හිතෙනවා... එක මොහොතක් වත් ඈත්වෙන්න හිතෙන්නේ නැහැ... [/FONT]
[FONT=&quot]කවදාවත් හිතුනේ නැති දේවල් හිතෙන්න ගන්නවා...
නිකන්.......... අනේ මන්දා...

[/FONT]
[FONT=&quot]මේ.. පෙනෙන්නේ නැද්ද...[FONT=&quot]මේ මම ලියල තියෙන්නේ...
කවද ලියපු කවිද... [/FONT][/FONT]
[FONT=&quot]අඩු ගානේ "පොල් ගස" ගැන රචනාවක් වත් හරියට ලියාගන්න බැරි මම.... දැන් කවියෙක් වෙලා.... [/FONT]