Answered ඔයාව පරාජිතයෙක් කරන පුරුදු

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,959
    11,693
    113
    IMG-3239.jpg

    දන්නවද පරාජය කියන්නෙ පුංචි පුංචි නරක පුරුදුවල එකතුවක්. ඔයාව පරාජිතයෙක් කරන මේ පුරුදු ගැන දන්නවද !!!

    - ඔයා වැඩ කල් දානවා.

    - ඔයා තිස්සෙම නිදහසට කරුණු කියනවා.

    - ඔයාට පැහැදිලි ඉලක්ක නෑ.

    - ඔයා ඉක්මනින් අධෛර්යයට පත්වෙනවා.

    - ඔයා වගකීම් ගන්න කැමති නෑ.

    - ඔයාට discipline නෑ.

    - ඔයා පොඩිදේටත් මැසිවිලි කියනවා.

    - ඔයාට පුලුවන් කියල ඔයා විශ්වාසයක් නෑ.

    - ඔයා අනෙක් අයත් එක්ක ඔයාව සංසන්දනය කරල දුක් වෙනවා.

    - ඔයා අතීතයේ සිදුවීම්වලම හිරවෙලා ඉන්නවා.

    - ඔයා ඔක්කෝටම කලින් හිතන්නේ 'අනෙක් අය මොකක් හිතයිද දන්නෑ' කියලා.

    - ඔයා හැමදේම control කරන්න හදනවා.

    - ඔයාට තියෙන දේවල් ගැන ඔයා සෑහීමකට පත් වෙන්නෙ නෑ.

    - ඔයා හැමතිස්සෙම අනෙක් අයට blame කර කර ඉන්නවා.

    - ඔයාට කරන්න බැරි, අපහසු දේවල් වලටත් ඔයා oky කියනවා.

    - ඔයා හැමදාම inspiration ගන්නවා. ඒත් ඒ දේවල් කරන්නෙ නෑ

    - ඔයා ඔයාගෙ පුංචි ජයග්‍රහණ ගණන් ගන්නෙ නෑ.

    - ඔයා පටන් ගන්න හැමදේම perfect වෙනකම් බලාගෙන ඉන්නවා.

    ඉතිං ඔයා ළඟත් තියෙනවා නම් පරාජිතයෙක් කරන මෙන්න මේ පුරුදු, අන්න ඒවා වෙනස් කරගමු!
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,804
    11,205

    හව් වෙන්ස් කොරන්නෙ
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,333
    2,201
    113
    California
    ඔයා අනෙක් අයත් එක්ක ඔයාව සංසන්දනය කරල දුක් වෙනවා.
    ඔයා අතීතයේ සිදුවීම්වලම හිරවෙලා ඉන්නවා
    ඔයාට තියෙන දේවල් ගැන ඔයා සෑහීමකට පත් වෙන්නෙ නෑ.
    මේ ටික තමයි දැනට අවුල තියෙන්නේ

    ඔයාට කරන්න බැරි, අපහසු දේවල් වලටත් ඔයා oky කියනවා
    මේක ඉස්සර සැරටම තිබුනා, පඩියා වෙන්න ඕන නිසා හැම දේම පුලුවන් කියලා බාර ගත්තා
    දැන් නම් කෙලින්ම බෑ කියනවා බය නැතුව
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA