ඔයා ආස කොහොමද කිරි මල්ලී

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,806
    13,632
    113
    🤍
    උබලා නිතරම එලියේ ගෙදරින් පිට මහපාරේ , එහෙ මෙහේ ඔබ මොබ යන්න කැමති ජාතියේ ජීවින් ද?


    නැත්තම් ගෙදර්ට වෙලා වැඩක් කරන් ඉන්න ආස ජීවින්ද?


    මාත් ගෙදරට වෙලා වැඩක් කරන් ඉන්න ආස... ට්‍රාන්ස්පොටේසන් මතක් වෙනකොටත් එපවෙනවා
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,992
    152,994
    113
    සැපේ බ්‍රෝ ඉන්නෙ, සැපේ.......... 😌

    space-astronaut-beer-moon-wallpaper-preview.jpg
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,923
    10,163
    113
    ගෙදරට වෙලා ඉන්ඩ ආස ජීවීන් වැඩක් කරගෙන.
    හැබැයි එලියට බැස්සාම ගෙදර යන්ඩ හිතෙන්නෙම නෑ පුලුවන් තරම් ඇවිදින්න ඕනෙ. මහ රෑ ගමන් බිමන් යන්න ආසයි. දෙමව්පියන් බර බරේ.


    ඊයා.
    ------ Post added on Jul 10, 2023 at 12:00 PM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    උබලා නිතරම එලියේ ගෙදරින් පිට මහපාරේ , එහෙ මෙහේ ඔබ මොබ යන්න කැමති ජාතියේ ජීවින් ද?


    නැත්තම් ගෙදර්ට වෙලා වැඩක් කරන් ඉන්න ආස ජීවින්ද?


    මාත් ගෙදරට වෙලා වැඩක් කරන් ඉන්න ආස... ට්‍රාන්ස්පොටේසන් මතක් වෙනකොටත් එපවෙනවා
    අහන්න දෙයක් නෑ බන්. ගෙදරට වෙලා ඉන්න උන් තමයි එළකිරි එන්නෙ.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    ගෙදරට වෙලා දවසම වැඩ කරලා නාලා කරලා හවස් වෙලා අව්ව බැස්සට පස්සේ හරි රෑ වෙලා හරි කිසි ප්ලෑන් එකක් නැතුව එවේලෙට හිතෙන දිහාවක නිදහසේ වටයක් දාලා මොනවහරි කාලා බීලා එන්න කැමති ජීවියෙක්