ඔයා ආස කොහොමද කිරි මල්ලී

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,472
    100,548
    113
    ගෙදර්ට වෙලා වැඩක් කරන් ඉන්න ආස ජීවින්

    පුටාර් එකත් අරගෙන හැමදාම එලියට යන ජීවියෙකි.

    Rain Cycling GIF by Shimano
    ට්‍රීන් ට්‍රීන් 9ක් තියෙනවා ඕනීදා ට්‍රීන් ට්‍රීන් 9ක් තියේ ඕනිදා?
    ------ Post added on Jul 10, 2023 at 12:40 PM
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    ගෙදර ඉන්නත් ආසයි. එලියට ගියාම යාලුවෝ සෙට් වෙන්න, ඇවිදින්නත් ආසයි. එත් ලංකාවේ උන් එක්ක පාරේ යන හැටි මතක් උනාම යන්න හිතන්නේ නැ.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ගෙදරට වෙලා ඉන්න තමයි කැමති. පවුලේ අය ඇරුනම පිට මිනිස්සු ආශ්‍රය කරන්න ලොකු කැමැත්තක් නැහැ. වැඩිපුර එලියට යන්න කැමති නැහැ. ඉඳලා හිටලා කම්මැලි හිතුනම තනියම කොහෙහරි ගිහින් ඇවිදලා එනවා.
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    ගැලපෙන උන් හිටියොත් විතරයි සෙල්ලම් කරන්න උනත් යන්න හිතෙන්නෙ, නැත්තන් ගෙදර තමා
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ගෙදර්ට වෙලා වැඩක් කරන් ඉන්න ආස




    උබලා
    මේකට පොල් එකක් දැම්ම නම් හරි නේද

    1-ගෙදර ඉන්න ආස - කරන්නේ එහෙමයි
    2-එලියට යන්න ආස - කරන්නේ එහෙමයි
    3-ගෙදර ඉන්න ආස - ඒ උනාට එළියේ ඉන්නේ
    4-එලියට යන්න ආස - ඒ උනාට ගෙදර ඉන්නේ
     
    • Like
    Reactions: Mr.dark

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,738
    1,082
    113
    ehema gedara thaniyama innakota stress wadi bn, api nodanuwathwama api isolate wenawa. ape attitudes ethakota change wenawa dannema nathuwa.

    eliyata bahala kellek ehema diha balapan, ethakota stress adu wenawa
     
    • Like
    Reactions: Yakka putha

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,454
    6,328
    113
    එලියට යන්න ආස උනත් සෙට් වෙන උන් නැති නිසා අවුරුදු ගානක් තිස්සේ ගේ ඇතුලෙ මයි. සමහර වෙලාවට එපා වෙලා මැරෙන්න හිතෙනව බන්
     
    • Like
    Reactions: el_professor

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,738
    1,082
    113
    එලියට යන්න ආස උනත් සෙට් වෙන උන් නැති නිසා අවුරුදු ගානක් තිස්සේ ගේ ඇතුලෙ මයි. සමහර වෙලාවට එපා වෙලා මැරෙන්න හිතෙනව බන්
    yeah sometimes feel the same. May be we can have a beer ;) :P
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    950
    1,788
    93
    මනිස්සුත් එක්ක අඩුවෙන් ගනුදෙනු කරන්න පුළුවන් ජෝබකට ආස ජීවියෙක්.