ඔයා කළු උනාට කාරි මංද මට මනාප නේද සුන්දරි

DonnieBrasco

Member
May 7, 2012
480
135
0
Austria
කොහොමත් දේවාළෙ කළු එකේ පොත්ත කළු එකක් බැන්ඳට අවුලක් නෑ.. එතකොට හිතට දැනෙන කලකිරීම අඩු වෙයි..:P

tumblr_mvewnudGLK1r55ed0o2_400.gif
 
HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,536
    21,077
    113
    Panadura
    ඔයා කළු උනාට කාරි මංද, ඔයා පට්ට ලස්සනයි, මට මනාප නේද සුන්දරි
    ❤❤❤
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කොහොමත් දේවාළෙ කළු එකේ පොත්ත කළු එකක් බැන්ඳට අවුලක් නෑ.. එතකොට හිතට දැනෙන කලකිරීම අඩු වෙයි..:P

    කියලා වැඩක් නෑ.
    :P
    මේකයි වැඩේ, දේවාලෙට හැම වෙලාවෙම යන්නේ නෑ නේ. දෙයියෝ ආවේස වෙච්ච වෙලාවට විතරයි නේ, යන්නේ.
    අනිත් වෙලාවට පොත්ත සුදු කම බලනවා නේ.
     
    :P :P :P