ඔයා කැමති කාටද?
එලකිරි එකේ එක එක චරිත ඉන්නවනේ.
සමහරු ටිකක් තද චරිත..
සමහරු ලාමක ටිං ටිං
තවත් අය පැණි මුල.
තවත් අය යන්නෙ කොහේද මල්ලෙ පොල්.

තවත් එවුන් හොරු.
මේ එක එක චරිත වලින් තමන්ගෙ හිතගිය, තමන් ගෞරව කරන,
එයා දාන post හොය හොය කියවන්න හිතෙන අයගේ එලකිරි නාමය සහ කැමැත්තට හේතුව (කියන්න කැමතිනම් විතරක් කියන්න) මෙතනට ඇවිත් කියලා යන්න.