ඔයා කැමති කාටද?

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔයා කැමති කාටද?

    එලකිරි එකේ එක එක චරිත ඉන්නවනේ.

    සමහරු ටිකක් තද චරිත.. :sorry:
    සමහරු ලාමක ටිං ටිං :dull:
    තවත් අය පැණි මුල. ;)
    තවත් අය යන්නෙ කොහේද මල්ලෙ පොල්. :eek::shocked:
    තවත් එවුන් හොරු. :growl:


    මේ එක එක චරිත වලින් තමන්ගෙ හිතගිය, තමන් ගෞරව කරන,
    එයා දාන post හොය හොය කියවන්න හිතෙන අයගේ එලකිරි නාමය සහ කැමැත්තට හේතුව (කියන්න කැමතිනම් විතරක් කියන්න) මෙතනට ඇවිත් කියලා යන්න
    . :):)
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    සමහරු ටිකක් තද චරිත.. :sorry:
    සමහරු ලාමක ටිං ටිං :dull:
    තවත් අය පැණි මුල. ;)
    තවත් අය යන්නෙ කොහේද මල්ලෙ පොල්. :eek::shocked:
    තවත් එවුන් හොරු. :growl:
    තව සෙට් එකකුත් ඉන්නවානේ.
    පිස්සු පීකුදු සෙට් එක
    :rofl::rofl:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    KPZ ඔයාම මුලින් පටන් ගන්න කෝ.

    මං ආසයි...

    දත් කිඹුලට,
    සුදු පූසට,
    cryztalzට,
    මිගාර ගොයියට,
    Eline M.Sට,
    Wolverine GTRට.....

    තව ඉන්නවා,,, දැන් මතක් වෙන්නෙ නැහැ
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    11.gif